සිංහල බේත් කරන්න කැමති නම් නුවර කිට්ටුව ඉන්නව දක්ෂ වෛද්‍යවරයෙක්Kandy වල ඉන්න Diabetes වලට හොද ඩොක්ට කෙනෙක් recommend කරන්න පුළුවන්ද?
Kandy/ Peradeniya hospital වල කෙනෙක් නම් හොඳයි.
සිංහල බේත් කරන්න කැමති නම් නුවර කිට්ටුව ඉන්නව දක්ෂ වෛද්‍යවරයෙක්
කෑගල්ලෙ එක්කෙනත් හොඳයිලු නේද ? මේ වෛද්‍යවරයා කෑගල්ලෙ නෙවෙයිකෑගල්ලේ නේද?