Mathme sathiye chk Kara 1s time, fasting eka 180, meka start level da?මොකෙක් වත් හොඳ නෑ. අන්තිමට වකුගඩු left.
වැඩියි.M
Mathme sathiye chk Kara 1s time, fasting eka 180, meka start level da?
බෑ.Food and exercise walin control karaganna puluwan weida?
M
Mathme sathiye chk Kara 1s time, fasting eka 180, meka start level da?
Food and exercise walin control karaganna puluwan weida?
ඒක තියෙන්නේ බරයි බඩයි බස්සවගන්න මිස දියවැඩියාවට නෙවෙයිwannaku method
search karala balanna. 100% sure
Diabetic godakma wedi una ayatath sinhala beheth thiyanawada?ඒක තියෙන්නේ බරයි බඩයි බස්සවගන්න මිස දියවැඩියාවට නෙවෙයි
තියෙනවාDiabetic godakma wedi una ayatath sinhala beheth thiyanawada?
කැප්සියුල් විතරක් බීල නම් බෑ. බේත් ගණනාවක් යනවා. ග්ලූකෝස් සාමාන්‍ය පරාසයට ගෙනල්ලා ස්ථාවර විදියට පැවතෙන්න ප්‍රතිශක්තිය වඩවන්න එක කැප්සියුල් එකකින් බෑ.Herbal capsules hodayda
කොහොමද බන් ඔය ලෙඩෙන් බෙරෙන්නෙ?තියෙනවා
කැප්සියුල් විතරක් බීල නම් බෑ. බේත් ගණනාවක් යනවා. ග්ලූකෝස් සාමාන්‍ය පරාසයට ගෙනල්ලා ස්ථාවර විදියට පැවතෙන්න ප්‍රතිශක්තිය වඩවන්න එක කැප්සියුල් එකකින් බෑ.
හරියට ඇඟ service කරනව නම් හැදෙන්නෙ නෑ.කොහොමද බන් ඔය ලෙඩෙන් බෙරෙන්නෙ?
හැදෙන්න කලින්...
හරියට ඇඟ service කරනව නම් හැදෙන්නෙ නෑ.

මාස 6න් 6ට දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන ඇඟ හොඳට service කරගන්න.
මොනාද ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්...
metformin da ganne nattan insulin daනැ බන්.. කචල්....
දැන් අවුරුදු 25ක් වගේ හැදිලා
ගොඩක් අයගේ වකුගඩු වලට කෙල වෙනවා නේද? එක නිසා වකුගඩු වලටත් බෙහෙත් දෙනවා.මොකෙක් වත් හොඳ නෑ. අන්තිමට වකුගඩු left.
පුළුවන්ගොඩක් අයගේ වකුගඩු වලට කෙල වෙනවා නේද? එක නිසා වකුගඩු වලටත් බෙහෙත් දෙනවා.
සිංහල බෙහෙත් කරන්න පුළුවන් ද?
ගෙවල් කොහෙද ?කරන්න තියන තැන් මොනාද?