Diabetes වලට හොඳ specialist doctor කෙනෙක්?

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කෑමෙන් කන්ට්‍රෝල් කරපං
    වන්නකු මෙතඩ් කරපං
    නැත්නම් බෙහෙත් බිව්වොත් වකුගඩු ලෙඩෙක් වෙලා මැරෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: ERROR40

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    M

    Mathme sathiye chk Kara 1s time, fasting eka 180, meka start level da?
    Food and exercise walin control karaganna puluwan weida?

    HBA1c කීයද ?

    HBA1c එකෙන් තමයි තරමක අවබෝදයක් ලැබෙන්නේ ... ඒ නිසා FBS එකට අමතරව HBA1c එකත් අරගෙන යන්න Doctor හම්බවෙන්න යනකොට .... සමහර doctor ලා GLUCOSE TOLARANCE TEST එකත් කරනවා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Diabetic godakma wedi una ayatath sinhala beheth thiyanawada?
    තියෙනවා
    Herbal capsules hodayda
    කැප්සියුල් විතරක් බීල නම් බෑ. බේත් ගණනාවක් යනවා. ග්ලූකෝස් සාමාන්‍ය පරාසයට ගෙනල්ලා ස්ථාවර විදියට පැවතෙන්න ප්‍රතිශක්තිය වඩවන්න එක කැප්සියුල් එකකින් බෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,107
    1
    15,917
    113
    තියෙනවා

    කැප්සියුල් විතරක් බීල නම් බෑ. බේත් ගණනාවක් යනවා. ග්ලූකෝස් සාමාන්‍ය පරාසයට ගෙනල්ලා ස්ථාවර විදියට පැවතෙන්න ප්‍රතිශක්තිය වඩවන්න එක කැප්සියුල් එකකින් බෑ.
    කොහොමද බන් ඔය ලෙඩෙන් බෙරෙන්නෙ?
    හැදෙන්න කලින්...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    :oo:
    මොනාද ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්...
    මාස 6න් 6ට දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන ඇඟ හොඳට service කරගන්න.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මොකෙක් වත් හොඳ නෑ. අන්තිමට වකුගඩු left.
    ගොඩක් අයගේ වකුගඩු වලට කෙල වෙනවා නේද? එක නිසා වකුගඩු වලටත් බෙහෙත් දෙනවා.
    සිංහල බෙහෙත් කරන්න පුළුවන් ද? කරන්න තියන තැන් මොනාද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගොඩක් අයගේ වකුගඩු වලට කෙල වෙනවා නේද? එක නිසා වකුගඩු වලටත් බෙහෙත් දෙනවා.
    සිංහල බෙහෙත් කරන්න පුළුවන් ද?
    පුළුවන්
    කරන්න තියන තැන් මොනාද?
    ගෙවල් කොහෙද ?
     
    • Like
    Reactions: scorpion MW