Diabetes doctors in Colombo

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    ALA doctor kenekgen ahanne nethuwa gaththata kamak nedda? ekata prescription ekak oneda?

    Man danna widihata prescription ekak one na. Lankawe thiyenawa oya NeuroALA kiyana eka. Habai Doctor kenekgen ahalama ganna. Mokada oya leda walata wisadum apita wada doctors la dannawa. ALA eka dietary supplement ekak. (nikan vitamin wage)
     
    • Like
    Reactions: Johnnie_Walker

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Man danna widihata prescription ekak one na. Lankawe thiyenawa oya NeuroALA kiyana eka. Habai Doctor kenekgen ahalama ganna. Mokada oya leda walata wisadum apita wada doctors la dannawa. ALA eka dietary supplement ekak. (nikan vitamin wage)

    බොහොම ස්තූතියි යාළුවෙ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    Thanks bro. pahadili kireemata. Mata oyage reply eka kalin miss wela. Sitagliptin nam kaleka indan thiyenawa neda? Pioglitazone kiyana eka nam man ahuwe oyagen. Machan oyala research walata ALA wala improvement ekak thiyenawada kiyala ahu wela thiyenawada? Man danna dethun denek oya ALA use karala sugar levels okay una kiyala kiwwa. Mata danaganna one aththatama beheth walin nathuwa ALA supplements use karaddi ehema wenawada kiyala.

    මම ඔය ALA ගැන නම් ඇත්තටම අහල නෑ.මෙහෙ UK වලනම් ඒක මෙඩිකලි ප්‍රමෝට් කරන්නෙ නෑ බන්. ඉෆෙක්ටිව් දෙයක්නම් ඕක ඔය තියනවට වඩා ප්‍රසිද්ධ වෙන්න ඕන කියලයි මම හිතන්නෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    මම ඔය ALA ගැන නම් ඇත්තටම අහල නෑ.මෙහෙ UK වලනම් ඒක මෙඩිකලි ප්‍රමෝට් කරන්නෙ නෑ බන්. ඉෆෙක්ටිව් දෙයක්නම් ඕක ඔය තියනවට වඩා ප්‍රසිද්ධ වෙන්න ඕන කියලයි මම හිතන්නෙ.

    Meka machan drug ekak newei. Food supplement ekak. E nisa meheth samahara doctors la meka denne nalu. Meka pawichchi karala samaharunta honda results awith thiyenawalu. ALA, kiyanneth man hithanne oya EPA, DHA wage ekak wenna athi. Meka tikak USA wala nam prasiddai kiyala ekek kiwwa.

    Me okkoma man ahapu ewa. E nisa mewage effects nam ithin mata confirm karanna ba. Shared among fellows of EK just for their knowledge.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම ඔය ALA ගැන නම් ඇත්තටම අහල නෑ.මෙහෙ UK වලනම් ඒක මෙඩිකලි ප්‍රමෝට් කරන්නෙ නෑ බන්. ඉෆෙක්ටිව් දෙයක්නම් ඕක ඔය තියනවට වඩා ප්‍රසිද්ධ වෙන්න ඕන කියලයි මම හිතන්නෙ.

    මම ඔයා අහලා තිබුන ප්‍රශ්න වලට උත්තර PM කරා. වෙලාවක් තියෙනවනම් මට reply කරන්න.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ කතාව හරියටම හරි 👍 ++. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. අපි මේක ගැන UK ඩයබිටික් ඇසෝසියේෂන් එකෙන් යුනිවසිටි රිසර්ච් එකක් කරා. Canagliflozin කාන්ඩෙ බෙහෙත් ජෙනටිකලි හැමෝටම හරි යන්නෙ නෑ. ඒකට ආන්සර් කරනවද කියල තව වෙනස් වර්ග දෙකක් එක්ක එක පෙත්තකට මාස 2-3 විතර චෙක් කරලා බලන්න ඕන. අපි චෙක් කරපු අනිත් දෙක තමා Sitagliptin සහ Pioglitazone. මේ බෙහෙත් වර්ග තුනෙන් එකක් තමයි ආන්සර් කරන්නෙ. කෝකද තෝරගන්නෙ කියල ආවට ගියාට හිතාගන්න බෑ. මේ වර්ග තුනම දෙන්න බලන්නෙ Metformin වලටයි Gliclazide වලටයි ආන්සර් කරන එක අඩු වෙලා Insulin ඩිපෙන්ඩ් වෙන්න ඉන්න බෝඩර් ලයින් එකේ අයට. Dr. කටුලන්දත් අපි එක්ක කලින් රිසර්ච් කරලා තියන ඉතාම හොඳ අප්ඩේට් වෙච්ච කෙනෙක්. ඒ හින්ද එයා ලඟට යන්න. හැබැයි එයා රිසර්ච් සයිඩ් එකේ ඉන්න නිසා බෙහෙත් දෙනවද දන්නෙ නෑ.

    Rep++
    Thanks machan info walata.

    Mama danna ayurvedic doctor doctor kenek innawa Maharagama. Dr BA Rathnapala. Me doctor kiyanne diabetes nittawata hoda karanna puluwan kiyala. Hoda wechcha ayat innawalu.
    Meka wenna puluwanda?

    • Like
    Reactions: ManjuT

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    මේ ක්‍රමෙන් හොඳටම සනීප වුන කෙනෙක්ව පුද්ගලිකව දන්නවද? එක පාරටම බෙහෙත් මාරු කරන්න බයක් තියෙනවා. සමහර ඩොක්ටස්ලා ආයුර්වේද බෙහෙත් බිව්වම බනිනවලු. ඒගොල්ලො කියන්නේ සිංහල බෙහෙත් වලින් තමයි වකුගඩු නරක් වෙන්නේ කියලා. අනේ මන්දා..

    මේ ඩොක්ටර් ගැන තව විස්තර දන්නවනම් කියන්න.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Meka machan drug ekak newei. Food supplement ekak. E nisa meheth samahara doctors la meka denne nalu. Meka pawichchi karala samaharunta honda results awith thiyenawalu. ALA, kiyanneth man hithanne oya EPA, DHA wage ekak wenna athi. Meka tikak USA wala nam prasiddai kiyala ekek kiwwa.

    Me okkoma man ahapu ewa. E nisa mewage effects nam ithin mata confirm karanna ba. Shared among fellows of EK just for their knowledge.

    මම ඔය ගැන අහල නැති නිසා මොකුත් කියන්න අමාරුයි බන්. බැලු බැල්මටනම් පේන්නෙ සිංහල බෙහෙත් වගේ රෙමඩි එකක් වගේ. මමත් නිවාඩු තියන වෙලාවක හොයල බලල මොනවා හරි දැනගත්තොත් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Rep++
    Thanks machan info walata.

    Mama danna ayurvedic doctor doctor kenek innawa Maharagama. Dr BA Rathnapala. Me doctor kiyanne diabetes nittawata hoda karanna puluwan kiyala. Hoda wechcha ayat innawalu.
    Meka wenna puluwanda?

    මෙහෙමයි බන්.... සිංහල බෙහෙත් ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි මගේ පවුද්ගලික හැගීමනම් කිසිම විදිහකින් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බෑ කියන එකයි. එහෙම බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් මේ ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරයා වෙන්න. මගේ පවුලෙ කෙනෙකුට දියවැඩියාව තියනවනම් මම කවදාවත් සිංහල බෙහෙත් කරන්න යොමු කරන්නෙ නෑ.

    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් අති ප්‍රසිද්ධ තැනකින් බෙහෙත් අරගන දියවැඩියාවට. ඒ ගියපු තැන වෙද මහත්තයා බෙහෙත් දීලා සතියකට පස්සෙ follow up appointment එකක් දාලා ග්ලූකො මීටර් එකෙන් චෙක් කරලා රිසල්ට් එකත් පෙන්නනවා ෂුගර් ලෙවල් එක අඩු වෙලා කියල. ඒ උනාට එයාගෙත් බෙහෙත් නවත්තපුවම ආයෙත් පරණ විදිහමයි. වෙද මහත්තය ළඟ වැඩට හිටපු නර්ස් කෙනෙක් එයාලා වෙන දවසක බෙහෙත් ගන්න ගියපු වෙලාවක යාලුවගෙ අම්මට කියල තිබුන නෝනලා ලක්ෂ ගණන් වියදම් කරගන එන්න එපා නෝනා වෙද මහත්තයා මෙට්ෆෝමින් කුඩු කරලා ගුලි කල්ක හදන්නෙ කියල. ඒ හින්ද ඔයාලා කල්පනා කරලා තීරණයක් ගන්න මගේ මතේ තමා මම කිවුවේ.

    ඉස්සරම හිතුවා කවුරු හරි කියන්නෙ ඇත්ත නිසානෙ කියල. ඊට පස්සෙ කිවුවට පිළිගන්නෙ නැතුව පත්තරේ යන එක ඇත්ත කියල හිතුව. ඊට පස්සෙ කම්පියුටරේ ඉන්ටනෙට් එකේ තියන නිසා පිළිගත්තා. ඊටත් පස්සෙ TV එකේ ප්‍රෝග්‍රෑම් එකක යන නිසා ඇත්ත කියල හිතුව. අසනීපයක් හැදුනම කෙනෙක් පිදුරු ගහේ හරි එල්ලෙන නිසා තමයි ඔහොම වෙන්නෙ. ඒ උනාට ඒ දේවල් වලින් වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන එකයි. පහු ගිය කාලෙක මම පත්තරේකත් දැක්කා කැන්සර් ලෙඩෙක්ව හොඳ කරනවා කියල රවට්ටලා ඒ මිනුස්සුන්ව පාරට බස්සල තිබුන. ලෙඩාගෙ ගෙදර කට්ටිය තමයි පත්තරේට කියල තිබුනෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න කියල.
     
    මිනිස්සු කරදරේ වැටුනම මොනවා හරි කරලා ගොඩ එන්න බලනවා. ඒ වෙලාවට අවස්තාවාදීයෝ ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ කියලා හිතන්නේ නෑ.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Please post them here brothers. Will be useful for all of us. :love:

    පර්සනලි කියන්න ඕනේ දේවල් ටිකක් pm කරලා කිව්වේ. ඔයාට දැන ගන්න ඕනේ දෙයක් මේකේ අහන්න යාලුවේ. lodbrok, dilshan87 මේ ගැන දැනුමක් තියෙන අය. ඒ ගොල්ලෝ දන්න දෙයක් කියලා දෙයි.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ ක්‍රමෙන් හොඳටම සනීප වුන කෙනෙක්ව පුද්ගලිකව දන්නවද? එක පාරටම බෙහෙත් මාරු කරන්න බයක් තියෙනවා. සමහර ඩොක්ටස්ලා ආයුර්වේද බෙහෙත් බිව්වම බනිනවලු. ඒගොල්ලො කියන්නේ සිංහල බෙහෙත් වලින් තමයි වකුගඩු නරක් වෙන්නේ කියලා. අනේ මන්දා..

    මේ ඩොක්ටර් ගැන තව විස්තර දන්නවනම් කියන්න.

    eham danne na ban. doc ge FB page eka poddak balanna. Habai kidney sawuttu wela tibila hoda karapu aya nam dannawa.