Diabetes hadenne kohomada?

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ⁣මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.
    හදාගන්න කලින් වලක්වාගන්න.

    විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ,
    වත්මන් ලොකේ පැන්ඩමික් එකක්⁣ වෙලා තියන සීනි ගැන අවධානය දියන්.
    දියවැඩියාව හැම දේම කාගෙන කාගෙන යනවා. මේකා ස්නායු ටික, ප්‍රතිශක්තිය, ඇස්, වකුගඩු, ඇගේ රුධිරවාහිනි ටික ඔක්කොටම ⁣ශොට් එක දෙනවා. අවධානයෙන් ඉදපල්ලා. බය වෙන්න ඕනා සිරා ⁣කේස් මේවා.

    ටයිප් දෙකක් නෙවෙයි තව තියනවා. නමුත් හැම එකම ගැන කියලා කතා ලොකු කරගෙන පටවලන්න ඕනා නැ.
    වැඩේ භයානකයි, ඒ නිසා අවධානය දිලා ඉන්න කියන එක තිර අදිටන හිතට ගත්තාම හරි.

    වකුගඩු නරක් වෙන්න ගත්තොත් සනීප කරන්න බෑ නේද මාමි? නරක් වෙන වේගෙ අඩුකරන්න විතරයි නේද පුලුවන්?
     
    • Sad
    Reactions: NRTG

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,880
    6,791
    113
    Narcissistic Sociopath Manipulator
    වකුගඩු නරක් වෙන්න ගත්තොත් සනීප කරන්න බෑ නේද මාමි? නරක් වෙන වේගෙ අඩුකරන්න විතරයි නේද පුලුවන්?
    හොඳ කරන්න පුළුවන් සිංහල බෙහෙත් වලින්. මං ගාව පැණියක් තියෙනවා රු. 18 000 යී.
     
    • Wow
    Reactions: NRTG

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,681
    1,201
    113
    Mars
    ape danna relative kenek balu patiyek beraganna gihilla kambiyak kakyle anuna, oya podi seen eka wela drive ehema kala, wade kela una passe, kakula kapanna una, kalula kapala masa kihipayai hetiye maruna. patta dukak windala marune. hitha ganna baha, godakma genetics thama mata hithenne, pora seeni aham manam wadipura kapu enek nemei eth diabetics.
     
    • Like
    Reactions: NRTG

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    1. පිටි සහිත කෑම ගොඩක් බලපානවා.
    2. පරම්පරාවේ කෙනෙක්ට තිබ්බොත් දැන් ගොඩක් දුරට තමන්ට හැදෙන්නත් පුලුවන් කියල හොයාගෙන තියෙනවා.
     
    • Like
    Reactions: NRTG