Dialcom Scam - Dialcom horu

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අපිනම් සිංහල උන්ගෙන් විතරයි බඩු ගන්නේ. ෆෝන් ඕන්නම් වර රද්දොලුගමට , චලක කියලා ඉන්නවා ඩයල් එකක් , ඌ කෙලින්ම රට ගිහින් ෆෝන් අරන් එන්නේ , දැන් ගොඩක් කොල්ලො හැම තැනින්ම ඇවිත් උගෙන් තමයි ෆෝන් ගන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් බැරි නම් ඕනෙම කඩේකින් ෆෝන් ගන්න. හැබැයි dialcom එකෙන් නම් ගන්න එපා. මම දන්න යාලුවෙක් iphone 6 එකක් අරගෙන මාස 6 කින් කැඩිලා. ඒක මාරු කරලා දෙන්න බාර අරගෙන දැන් මාස 4ක් වෙනවා තාම ෆෝන් එක ලැබිල නැහැ. අපේ එකා බයේ ඉන්නවා තව මාස 2කින් කියයි කියල දැන් වොරන්ටි ඉවරයි දෙන්න බැහැ කියල.

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මම දැන් අවුරුදු තුනකට හතරකට විතර ඉස්සර ෆෝන් එකක් ගත්තා Divine cells කියලා MC එකේ තියෙන ෆෝන් ශොප් එකකින්. (http://mymobile.lk/) තවම කිසි ගින්නක් නැතිව වැඩ. මම හිතන්නෙ කඩේ හම්බ නෙවි (හරියටම කන්ෆර්ම් නෑ)
    මම ෆෝන් එක ගන්න කලින් ඔය කිව්ව ඩයල්කොම් එකටත් ගියා. මට උන් කතා කල විදිය එච්ච්ර ඇල්ලුවෙ නෑ බං. මොකද මම ගන්න ගිය ෆෝන් එක ගැන ඉන් ඇන්ඩ් අවුට් නෙට් එකින් බලලා ගියේ. මම එක එක විස්තර හාරා හාරා අහන කොට උන් එච්ච්ර උනන්දුවෙන් උත්තර දුන්නෙ නෑ. සමහර ඒවා උන් දන්නෙත් නෑ. හරියට බොට ඕන නම් ගනින් නැතිනං පලයං වගේ තමා කතා කලේ. Divine cells එකේ උන් නම් ඒ අතින් බලද්දි හොඳට කතා කලා. ශොප් දෙකේ ගානෙ ලොකු වෙනසක් තිබ්බෙ නෑ. ඕන නම් රු1000 ක වෙනසක් ඇති. ඩිවයින් එකේ උන් ස්ක්‍රීන් ගාඩ් එකටයි පවුච් එකටයි හොඳ ඩිස්කවුන්ට් එකක් දුන්න. ඒ අතින් බලද්දි ගානෙ වෙනස නැතිම තරම්.
    Divine cells උන්ගෙ සර්විස් එක දැන් කොහොමද කියන්න දන්නෙ නම් නෑ. ලඟකදි එහෙන් ෆෝන් ගනිපු කවුරුහරි ඉන්නවද?
    කොහොම උනත් ඩයල්කොං එකට යන්න එපා බං. කොන කපාගන්න තමා වෙන්නෙ
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මචන් මගේ යාලුවෙක් ඕකෙන් HTC One එකක් ගත්ත. අරගෙන මාස 6 කට විතර පස්සේ වැඩ කරන්නේ නැතුව ගියා. Warranty Claim කරන්න ගියාම මුන් දුන්නේ නැහැ Phone එකේ පොඩි dent එකක් තියෙනවා කියල. හැබැයි අවුල තිබුනේ internal memory එකේ. ඉතින් හිතා ගනින්කෝ තත්වේ. ඊට පස්සේ මුන් phone එක හදන්න කියල ගත්ත. හැබැයි හැදුවෙත් නැහැ ආපහු දුන්න්නෙත් පජාත කරලා.

    ඔතන ගාන අඩුයි, හැබැයි warranty ගන්න එක නම් බොරුවක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ෆොන් ගන්නව නම් ඒජෙන්ට් ගෙන් ගනින්. නෑත්නම් පස්සේ වොරන්ටි ගන්න ගියාම කෙලවෙනව. මුන් අඩුවට දෙන්නේ හොරෙන් ගේන එවා. සමහර ෆොන් වලට වෙන රටකට ගිහින් ඒ රටේ සිම් එකක් දෑම්මම තමා අහු වෙන්නේ එහෙන් උස්සපුව කියල
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙච්චර කියලත් උබල රිංගන්නෙම මරක්කල ගුබ්බෑයම් වලට නේ. ඕකුන් ලෝකේ රවට්ටලා තුට්ටු දෙකක් ලාබෙට විකුනනවා හැබැයි එක පාරක් කැඩුනම විකුණන කොට කියපු සුරංගනා කතා මොකුත් නෑ . තනිකරම ප්‍රෝඩාව .
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මමත් ආසාවට සීල් පැක් ෆෝන් එකක් ගත්තා තැග්ගක්ට දෙන්න
    ඔන් කරලා බැලුවම වෙන එකෙක්ගෙ ෆොටෝ වගේකුත් තිබුනා
    ඌ ඉන්ටර්නෙට් ගියපුවත් තිබ්බා බ්‍රවුසර් එකේ
    අන්තිමට සල්ලි ගත්තා, වෙන මොනා කරන්නද
    :baffled::baffled::baffled::baffled:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඔව් බන් මමත් අහු උනා ඔය කාලකන්නි හොර යක්කුන්ට, :angry: මටනම් වැඩේ වෙලා දෙන ටිකක් කල්.ඔය ** පුතාලගේ ෂොප් එකක් කලින් තිබ්බ පෑලියගොඩ.මම එකෙන් ගත්ත Sony Ericsson Xperia RAY එකක්. අරගෙන සතියයි එකපාරටම battery බැහැල ෆොනේ එක off වෙලා යනවා.මම අරන් ගිය උන් ගාවට,මුන් කියාපි service center යවල ෆොනේ එක චෙක් කරන්න ඕනේ දවස් 2ක් විතර වැඩේට යයි කියලා.මම ඉතින් කරන්න දෙයක් නැති කමට මේ පොන්නයෝ ගව ෆෝන් එක තියල ගියා.දවස් 2 ක් දවස් 8ක් වේනකන් මුන් ෆොන් එක දුන් නෑ. 8 වෙනි දවසේ මුන් ෆෝන් එක හරි, ගෙනියන්න එන්න කියලා, මම ආව පෑලියගොඩට, ෂොප් එක වහල!!. :angry: මම මුන්ගේ manager බල්ලට කතා කරලා ඒවෙලෙව් ඇමතුව.ඊට පස්සේ ඊලග දවසේ එන්න කිව්වා, එදා ගිහමනම් ෆොනේ එක හම්බුනා.මම ඇහුව මොකද කලේ battery මාරු කලද කියලා.මුන් කියපි මුකුත් වෙලා තිබ්බේ නැහැ සර් ෆොනේ එකට master reset එකක් දුන්නහම හරි ගිය කියලා. එතකොට මේ *** ගේ පුතාල දවස් 9ක් තිස්සේ මගේ ෆොනේ එක තියාගෙන ඉදල කරලා තියෙන්නේ reset එකක් දුන්න එකලු.මම එතන උන්ට අමතපු විදිහ උබලට කියන්න ඕනෙ නැහැනේ.ෆොනේ එක අතට අරගෙන පැයක් යන්න හම්බුන් නෑ. අයේ ඒ ලබ්බ ඔෆ්ෆ් වෙන්න ගත්ත.පස්සේ බලද්දී තමා බන් මටත් අහු උනේ, ෆොනේ එකට දාල තිබ්බ software හොර ඒවා.මම ebay එකෙන් batteryak ඊට පස්සේ අරගත්තා බන්.මම මට හම්බුනා පලවෙනි පඩියෙන් 31.5ක් දීල අසාවෙන් ඔය ෆොනේ එක ගත්තේ.මම අදටත් හතුරෙකුටවත් යන්න දෙන් නෑ ඔයා හොර තක්කඩි බල්ලන්ගේ කඩේට..

    ඕක සොෆ්ට්වෙයා අවුලක් නම් නෙමේ මචන්
    එක්කෝ බැටරිය බාල එකක්
    නැත්තම් චාජින් අයි.සී එක පිච්චිලා
    ගිහින් දීපන් ආයෙත්, නැත්තම් සල්ලි ඉල්ලපන්