Dialcom Scam - Dialcom horu

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    meke inn sonna huttek mage rep kapa kapa gnin..man meke rep walin neme jewat wenne...LOL kapapu eka dana ganin math sinhala kollek buddagame..awanka weyan issela thamanta..awulak une nati nisi aulak ne kiwwe natwa matat danna tibba comment ekak hammbayooo gganna epa kiyla ..nikan 2.50 ponna wada krnna epa..konda pana tiynewanm rep kapapu eka thread ekak open krla gama illapan mama kta krnm...nika cardboard wera kam nm epa mchn..higana hiphop epa kelin waren
     
    • Like
    Reactions: maxxaa

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් හොර යක්කු බඩුත් නෑ වංචාව ...මාත් ලජ්ජා නැතුව ගියානේ මුන්ගේ FB page එකේ HTC Disire ඔෆර් එකක් දැකලා.. මුන් කියපි ඒක සන්දය් ඔෆර් එකක් දැන් ඒක නෑ නොර්මල් ගානට තමා තියෙන්නේ කියල ..මම කිව්වා ඔෆර් ඒක නතුවට් කමක් නෑ නොර්මල් ගානට දෙන්න කියල මුන් කියනවා ෆෝන් නෑ කියල මම ජාතිය අමතල ආවේ කාසල් ස්ට්‍රීට් එකේ උන්ට බඩු නැතුව ඇඩ් දාල මිනිස්සුන්ව රස්තියාදු කරන්න එපා කියල :angry:
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    ඔව් බන් මමත් අහු උනා ඔය කාලකන්නි හොර යක්කුන්ට, :angry: මටනම් වැඩේ වෙලා දෙන ටිකක් කල්.ඔය ** පුතාලගේ ෂොප් එකක් කලින් තිබ්බ පෑලියගොඩ.මම එකෙන් ගත්ත Sony Ericsson Xperia RAY එකක්. අරගෙන සතියයි එකපාරටම battery බැහැල ෆොනේ එක off වෙලා යනවා.මම අරන් ගිය උන් ගාවට,මුන් කියාපි service center යවල ෆොනේ එක චෙක් කරන්න ඕනේ දවස් 2ක් විතර වැඩේට යයි කියලා.මම ඉතින් කරන්න දෙයක් නැති කමට මේ පොන්නයෝ ගව ෆෝන් එක තියල ගියා.දවස් 2 ක් දවස් 8ක් වේනකන් මුන් ෆොන් එක දුන් නෑ. 8 වෙනි දවසේ මුන් ෆෝන් එක හරි, ගෙනියන්න එන්න කියලා, මම ආව පෑලියගොඩට, ෂොප් එක වහල!!. :angry: මම මුන්ගේ manager බල්ලට කතා කරලා ඒවෙලෙව් ඇමතුව.ඊට පස්සේ ඊලග දවසේ එන්න කිව්වා, එදා ගිහමනම් ෆොනේ එක හම්බුනා.මම ඇහුව මොකද කලේ battery මාරු කලද කියලා.මුන් කියපි මුකුත් වෙලා තිබ්බේ නැහැ සර් ෆොනේ එකට master reset එකක් දුන්නහම හරි ගිය කියලා. එතකොට මේ *** ගේ පුතාල දවස් 9ක් තිස්සේ මගේ ෆොනේ එක තියාගෙන ඉදල කරලා තියෙන්නේ reset එකක් දුන්න එකලු.මම එතන උන්ට අමතපු විදිහ උබලට කියන්න ඕනෙ නැහැනේ.ෆොනේ එක අතට අරගෙන පැයක් යන්න හම්බුන් නෑ. අයේ ඒ ලබ්බ ඔෆ්ෆ් වෙන්න ගත්ත.පස්සේ බලද්දී තමා බන් මටත් අහු උනේ, ෆොනේ එකට දාල තිබ්බ software හොර ඒවා.මම ebay එකෙන් batteryak ඊට පස්සේ අරගත්තා බන්.මම මට හම්බුනා පලවෙනි පඩියෙන් 31.5ක් දීල අසාවෙන් ඔය ෆොනේ එක ගත්තේ.මම අදටත් හතුරෙකුටවත් යන්න දෙන් නෑ ඔයා හොර තක්කඩි බල්ලන්ගේ කඩේට..
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0

    Software case akak nam neme hebai lede
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Dialcom horu thama, yan epa owata. man phone ekak gatta maasa aganakin memory card port eka weda karan na battery eka peya 5i. android system appas not responding. Fuck u dialcom babies :angry::angry:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Shop වලින් ගන්න ගියාම එවට phone කොහොමත් හම්බවෙන්නේ හොර පාරවල් වලින් තමයි.dialcom එකටත් එහෙම තමයි.original phone එකක් seal pack ගන්නනම් company යන්න ඔනි.(softlogic.sinhagiri.)

    අපේ මෝඩයෝ සීල් ගහලා දෙන ජරාව ගන්නව එක එක කඩවල් වලින්.මම අනන්ත දැකලා තියනවා samsung seal එක හොරට හදලා ගහනවා කඩකාරයෝ.එකරලා seal packකියලා විකුණනවා.මමනම් කීයක් වුනත් company එකෙන්මයි phone ගන්නේ
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    THANKS MACHAN KIWWATA,MAM NEXT MONTH 4N EKAK GANNA HITIYECOLOMBO AWATA MOKAKDA THIYANA HODAMA SHOP EKAA,4N EKAK GANNA
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    Ow wo ekanam etta... man mungen xperia V ekak gatta... aran masa thunak vitara use kare tuch eka aul... warranty claim karanna giyama unge hena line.. ganan ganne ne ,, unge ammalata hu**nna un danne ne mage heti,,,, kade devanath kara... antimata bord eka aul kiyala cha bord ekak demma.. den ekath aul,, man ai giyeth ne ... giyanam munta kelala enna venne ,, eka nisa nikan hitiya,,,, ganna epa okungen 4n
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mamath phone ekak ganna giya htc 816 ekak unge mara ganan anika.kawadawat un phone eka unbox karala pennanne naha.anika sample balannawath phone ekak thiyala naha.api salli gewwwama phone eka balanna denawa kiyala thamayi kiwwe.mamath kunuharupa 2 kiyala awa.aparade ban mama matara idan giye unge dehiwala shop ekata ra 7 witara.shiks.okun nam maha horu.