Dialcom Scam - Dialcom horu

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    anika un hitanawa ati apita software gahanna baha kiyala.mokada un kawadawath hardware warranty loku kalayak denne naha software warranty thamai denne.unge hore kiyanne warranty tiyenawada kiyala ahuwama ow kiyanawa.ath eka softwareda hadwareda kiyala danna ekek tamai ahanne .phone gana danne nathi unta nam un shoke ekata andala denawa.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    mamath phone ekak ganna giya htc 816 ekak unge mara ganan anika.kawadawat un phone eka unbox karala pennanne naha.anika sample balannawath phone ekak thiyala naha.api salli gewwwama phone eka balanna denawa kiyala thamayi kiwwe.mamath kunuharupa 2 kiyala awa.aparade ban mama matara idan giye unge dehiwala shop ekata ra 7 witara.shiks.okun nam maha horu.

    anika un hitanawa ati apita software gahanna baha kiyala.mokada un kawadawath hardware warranty loku kalayak denne naha software warranty thamai denne.unge hore kiyanne warranty tiyenawada kiyala ahuwama ow kiyanawa.ath eka softwareda hadwareda kiyala danna ekek tamai ahanne .phone gana danne nathi unta nam un shoke ekata andala denawa.

    :baffled: ehmada math me ganna yanna haduwe ela thanks
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    ඔව් බන් මමත් අහු උනා ඔය කාලකන්නි හොර යක්කුන්ට, :angry: මටනම් වැඩේ වෙලා දෙන ටිකක් කල්.ඔය ** පුතාලගේ ෂොප් එකක් කලින් තිබ්බ පෑලියගොඩ.මම එකෙන් ගත්ත Sony Ericsson Xperia RAY එකක්. අරගෙන සතියයි එකපාරටම battery බැහැල ෆොනේ එක off වෙලා යනවා.මම අරන් ගිය උන් ගාවට,මුන් කියාපි service center යවල ෆොනේ එක චෙක් කරන්න ඕනේ දවස් 2ක් විතර වැඩේට යයි කියලා.මම ඉතින් කරන්න දෙයක් නැති කමට මේ පොන්නයෝ ගව ෆෝන් එක තියල ගියා.දවස් 2 ක් දවස් 8ක් වේනකන් මුන් ෆොන් එක දුන් නෑ. 8 වෙනි දවසේ මුන් ෆෝන් එක හරි, ගෙනියන්න එන්න කියලා, මම ආව පෑලියගොඩට, ෂොප් එක වහල!!. :angry: මම මුන්ගේ manager බල්ලට කතා කරලා ඒවෙලෙව් ඇමතුව.ඊට පස්සේ ඊලග දවසේ එන්න කිව්වා, එදා ගිහමනම් ෆොනේ එක හම්බුනා.මම ඇහුව මොකද කලේ battery මාරු කලද කියලා.මුන් කියපි මුකුත් වෙලා තිබ්බේ නැහැ සර් ෆොනේ එකට master reset එකක් දුන්නහම හරි ගිය කියලා. එතකොට මේ *** ගේ පුතාල දවස් 9ක් තිස්සේ මගේ ෆොනේ එක තියාගෙන ඉදල කරලා තියෙන්නේ reset එකක් දුන්න එකලු.මම එතන උන්ට අමතපු විදිහ උබලට කියන්න ඕනෙ නැහැනේ.ෆොනේ එක අතට අරගෙන පැයක් යන්න හම්බුන් නෑ. අයේ ඒ ලබ්බ ඔෆ්ෆ් වෙන්න ගත්ත.පස්සේ බලද්දී තමා බන් මටත් අහු උනේ, ෆොනේ එකට දාල තිබ්බ software හොර ඒවා.මම ebay එකෙන් batteryak ඊට පස්සේ අරගත්තා බන්.මම මට හම්බුනා පලවෙනි පඩියෙන් 31.5ක් දීල අසාවෙන් ඔය ෆොනේ එක ගත්තේ.මම අදටත් හතුරෙකුටවත් යන්න දෙන් නෑ ඔයා හොර තක්කඩි බල්ලන්ගේ කඩේට..
    :angry:
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    :)
    ඔව් දැන් උන්ගේ ෆෝන් වල ගානත් අනිත් ෂොප් වල වගේම තමයි. හොද SHOPS ඕනේ තරම් තියෙද්දී මේ ගුබ්බැයම් වලට රිංගන්න ඕනේ නෑ.
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මමත් හිතන්නේ උන් ලෝක හොරු කියලා
    මගේ යළුවෙක් ලගදි phone එකක් ගන්න ගිහින් phone එක on කරලා බලන්න හදනකොට උන් කියලා on කලෙත් phone එක ගන්නම ඔනි කියලා. lol
     
    Last edited:

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    !

    gdak thnx mchn meka qwata. math thawa podden aken phn 1k ganna hitiye. me post thred 1ma fb ake group wala post kala nam hari mchn. atkota thawa aya andenne nathi wei. :nerd:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    හම්බයෝ කියන්නේ සක්කිලි ජාතියක් බව කවුරුත් දන්නවනේ. හම්බ බිස්නස් ඔක්කොම එකයි. හොර වැඩ වලින් තමයි මේ පව්කාර මිනිස්සු සල්ලි හොයන්නේ.

    මේ කියන්න යන්නේ dialcom එකේ ෆෝන් ප්‍රෝඩාව ගැන. උන් ෆෝන් ගෙන්නන්නේ හොර පාරවල් වලින්, ඒ කියන්නේ පිට රටවල ඉන්න හම්බයෝ තමයි මුන්ට ෆෝන් එවන්නේ. ඒවා ඔරිජිනල් warranty එක්ක තියෙන ෆෝන් තරම් කොලිටි නෑ.

    අනික තමයි මුන් ෆෝන් model මාරු කරලා customers ලව රවට්ටනවා. ඒ කියන්නේ ඔය samsung වල එහෙම පිටින් එක වගේම එත් ඇතුලේ features වෙනස් ෆෝන් තියෙනවනේ. එහෙම ගාන අඩු ෆෝන් features වැඩි ෆෝන් කියලා බොරුවට ලිස්ට් කරනවා.

    එකට එක උදාහරණයක්:-
    Galaxy Ace 4 ෆෝන් එක 27,000/= ට dialcom එකේ ලිස්ට් කරලා තියෙනවා. එත් හොදට බැලුවොත් එක Ace 4 එක නෙමේ, එක Ace NXT මොඩෙල් එක, එකේ ඇත්ත වටිනාකම 15,000/=. ඉතින් ෆෝන් ගැන වැඩිය දන්නේ නැති කට්ටිය රැවටිලා ගන්නවා. මේ වගේ ෆෝන් ගොඩක හොර වැඩ මට මාට්ටු වෙලා තියෙනවා. මම මේවා dialcom facebook page එකේ දැම්මම උන් මාව බ්ලොක් කලා. LOL. ඒ කියන්නේ සීන් එක ඇත්ත. නැත්නම් උන්ට කොන්ද පන තියෙන්න ඕනේ මම කියන එක බොරු කියන්න.

    apith fb eke dannam uba dapu tika mata evapan api kattiyama ekathuvelaa demmanam hari aththama kiyanavanam apita phone gena denumak nehe
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ganna epa dailcom mamath yaluwek ta aran dunna issara samsung arc s ekak awa aul wuna un eka hadala denan parakku karal anthimata 4n ekath naha

    සැම්සුන්ග් වලත් Arc S තියෙනවද :rolleyes:
    මම හිතුවේ Arc Sකියන්නේ සෝනි එරික්සන් ෆෝන් මොඩල් එකක් කියලා ..
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Ammatasiri giya week eke mama thava podden gannava oken, mama balapu phone eka thibbe ne (Huawei Honor 3C).. Hoda welawata... passe dakke e phone eke singer eke have ganna , so mama eken ganna kiala inne