මචං මේක මගේ යාලුවෙක්ට වුන සිරා ඇත්ත සිද්දියක්.පොර dialcom එකෙන් j7 ගන්න ගිහින් දැන් ටික කාලයකට උඩදි.ගියාට පස්සේ කිවුවාලු software warranty තියෙන එක ඉවරයි.hardware warranty තියෙන එක තියෙනවා කියලා.පොර ඉතින් කිවුවාලු hardware warranty තියෙනවා කිවුව එකක් දෙන්න software warranty එක්ක.එතකොට dialcom එකේ වුන් එහෙම දෙන්න බැ ඔනි නම් තව ටික දවසකින් ගෙනත් දෙන්නම් කිවුවාලු.ඉට පස්සේ පොර එන්න ඇවිත්.මොකක්ද වුනේ කියලා තෙරෙනවාද.වුන් කරන්නේ refurbished (නැවත සකසන ලද) phone software warranty එක්ක දෙන එක.එක නිසා ඔකුන්ගෙන් ගන්න එපා මචංලා.දන්න වුන්ටත් කියපන්....
Last edited:
- රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.


