Thama nam unblock karala nehe.
uba dialog add ekakk ehema nemei neda danne![]()

Dan block Karbala ban. Namath awe proxy site ekakin



Elakiri baned i think its mean
Very difficult to get help from fourm in future
So sad story bro....

(dialog dongle), හෙටවත් unblock කරොත් හොදයි 
අද හවස ඉදන් එලකිරි සයිට් එකට dialog 4g home broadband එකෙන් එන්න බෑ . ටෙලිකොම් මොබිටෙල් වලින් එන්න බැරි උනාට ඩයලොග් වලින් අද 3-10 දවලුත් අවුලක් තිබුනෙ නෑ. මොකද්ද වෙලා තියෙන්නෙ... මේ proxy වලින් ආවෙ.
මම නම් betternet එකෙන් යන්නේ(dialog dongle), හෙටවත් unblock කරොත් හොදයි
rep+
අයින්ස්ටයින් දිව දික්කරන් ඉන්න ඉමේජ් එකක් වැටෙනවා නිකම් නෝන්ඩියට වගේ. ආණ්ඩුවෙන් කෙරෙව්වත් කව්රු හරි එකෙක් දම්මලානේ මේක කරවන්න ඇත්තේ. ඌට නම් කවදාවත් හරියන්න එපා කියල ප්රාර්ථනා කරනවා.
google DNS dala dialog 4G eken enne bn, matanam kisima awulak ne. default ekennam enna be
machho poddak kiyapanko daganna widiya ... home broadband ekata oka support karaawida?