Dialog අලුත් connection එකක්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් 1990/- offer එක නෑ. 3990/- තමයි තියෙන්නෙ. (මම දන්න විදිහට)

    Star rewards තියෙනවා නම් ඒකෙනුත් ගාණක් අඩුකරගන්න පුලුවන් ඇති. වැඩිය දන්නෑ ඒ ගැන.
     
    • Like
    Reactions: LoKiFerguson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    Dialog මොනවා කරත් Upload Speed එකක් නම් නැහැ පුතේ
    100MB වලට වඩා ලොකු File Uplaod කරනවා නම් අමාරුයි Dialog පාවිච්චි කරන්න
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Dialog HBB - RS 998 with Tax - Anytime 50 GB
    seller කෙනෙක් ඉන්නවද ?

    20gb anytime da?
    ow
    ------ Post added on Apr 9, 2023 at 1:33 PM

    දැන් 1990/- offer එක නෑ. 3990/- තමයි තියෙන්නෙ. (මම දන්න විදිහට)

    Star rewards තියෙනවා නම් ඒකෙනුත් ගාණක් අඩුකරගන්න පුලුවන් ඇති. වැඩිය දන්නෑ ඒ ගැන.
    Eye mn seller කෙනෙක්ට කෝල් කරා. පොර කිව්වා දෙන්නං කියල ඒ ගානට
    ------ Post added on Apr 9, 2023 at 1:34 PM

    Bump
    ------ Post added on Apr 9, 2023 at 9:49 PM
     
    • Like
    Reactions: S_M_S

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog router එකක් ගන්ඩ බැලුවෙ. මේ දවස්වල යන offers මොකුත් තියනවද ?

    දැනට එකක් සෙට් උනා 1990යි router එකයි සිම් එකයි. monthly rental එක 549යි 20Gb. මාස 2ක් Social media 20gb ගානෙ හම්බවෙනවා.

    me link eken (https://dlg.dialog.lk/mydialog-web) dialog website eke login wela orders dana form ekata yanna.eeta passe offers ekka oyata ganna puluwan price eka watenawa.

    https://dlg.dialog.lk/get-exclusive-offers-when-you-order-online

    me widiyata watenwa offers thiyenawa nam.viu hub normal price yanne 8990.mata 6990i.loyalty ekka 5940i.
    Web capture_10-4-2023_92343_dlg.dialog.lk.jpeg
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    Prepaid ගන්න එක ළාභ නැද්ද, Usage එක අනුව Packages Active කරන්න පුලුවන්.