Dialog අවුරුදු තෑගි..!!

lilankaravi

Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Dialog අවුරුදු තෑගි..!!

    ඇයි බන් SLT ලා වගේ Dialog ලා අවුරුද්දට Home Broadband වලට DATA Bonus දෙන්නේ නැත්තේ ??
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    බෝනස් නොදීත් සයිට් එකක් ලෝඩ් වෙන්න ෆට්ට වෙලාවක් යනවා. :oo::oo:

    බෝනස් දුන්නෝත් කෝම හිටිවිද :P:P:P
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    giya para dunna neda.meda parath balamuko

    Giya para dunnada mata mathaka nahane


    :D :D

    slt monada denne?

    50% bonus denawa kiyala yaluwek kiwwa

    බෝනස් නොදීත් සයිට් එකක් ලෝඩ් වෙන්න ෆට්ට වෙලාවක් යනවා. :oo::oo:

    බෝනස් දුන්නෝත් කෝම හිටිවිද :P:P:P

    අඩේ speed එක නම් මට කවදාවත් අවුලක් වෙලා නෑ බන්...
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    Slt දෙනවා කියලා තිබ්බේ අලුත් කනෙක්ශන් එකක් ගන්නකොට 50% අඩු සීන් එකක්

    newyearpro18-p%26o-large.jpg


    http://www.slt.lk/en/personal/promotions-and-offers
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Slt දෙනවා කියලා තිබ්බේ අලුත් කනෙක්ශන් එකක් ගන්නකොට 50% අඩු සීන් එකක්

    newyearpro18-p%26o-large.jpg


    http://www.slt.lk/en/personal/promotions-and-offers

    උන් සාමාන්‍යෙයන් දෙනවා නේ ද අවුරුදු කාලේට Data බෝනස්...
    කොහොම හරි 2016 නත්තල් වලට Dialog ලාගෙන් මට බෝනස් ඩේටා හම්බුනා.. 2017 අප්‍රේල් වල හම්බුනා ද කියලා මතක නැහැ