MBB පාඩුයි, ඒක නිසා HBB යන එක ලාබයි
HBB එකේ Work and learn plus, 35GB එක මාසෙට 495යි වෙන්නෙ, HBB Starter පැකේජ් එක 20GB(20 anytime + 20 off peak), 900යි, ෆෝන් එකට ලාබම වෙන්නෙ ඔය කන්ටෙන්ට් බේස්ඩ් ඒව, යූටියුබ් බලනවා නම්/Social media use කරනවා නම් fun blaster(347) එක දා ගන්න පුලුවන්,
උඹගෙ ටෝටල් ඩේටා යූසේජ් එක කීයද කියලා දාල නැහැනේ
මගේ කලින් තිබ්බෙ 85GB පැකේජ් එක, ඒක හැමදාම ඉවර උනා, අන්තිමට 20GB විතර එක්ස්ට්රා ගන්න ඕන උනා, හැබැයි Work and learn ආවට පස්සෙ Workd and learn 80GB එක ගත්තා, පැකේජ් එක ඩවුන්ග්රේඩ් කරා 55GB වලට, දැන් මාසෙට ඩේට යූසේජ් එක සමහර මාස වල 30GB වගේ සමහර මාස වල 45GB වගේ, දැනට හිතාගෙන ඉන්නෙ මේක 35වලටම අඩු කරලා වෙන ISP කෙනෙක්ගෙන් තව 35විතර පොඩි එකක් ගන්න කියලා, Unlimited පැකේජ් හුටපටේ එනකන් බලං ඉන්නෙ ඒක කරන්න ඩිසයිඩ් කරගන්න
Work and learn + 55GB එක මට අන්ලිමිටඩ් වගේ තමයි මාසෙ ඉවරවෙද්දි ඩේටා ඉවරවෙන්නෙ නැහැ කවදාවත්
පැකේජ් එක සිලෙක්ට් කරගන්න ලේසිම විදිය තමයි මාසෙ අන්තිමට ඩයලොග් ටෙක්නිකල් එකට කතා කරලා වැඩිපුරම ඩේට ගිහින් තියෙන්නෙ මොන සර්විස් වලටද කියලා අහගන්න එක, එහෙම කරලා වැඩිපුරම යන ඒවට කන්ටෙන්ට් බේස්ඩ් ඒව අරගෙන අනෙක් ඒවට පොඩි පැකේජ් එකක් එනිටයිම් වලින් ගන්න.