Dialog ඉන්ටෙර්නෙට් Package එකක් තෝරාගන්න

ඔබගේ නිර්දේශය

  • Plan A

    Votes: 3 30.0%
  • Plan B

    Votes: 3 30.0%
  • Plan C

    Votes: 4 40.0%

  • Total voters
    10

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් මම දැනට පාවිච්චි කරන්නේ Plan A කියන එක හැබැයි Facbook එහෙම ගියාම Data ටික ඉවර වෙනවා . Funblaster එක Active කලත් PC එකදි Facebook Slow ටිකක් . උබලා හිතන විදිහට කොයි එකට ගියොත් හොදයිද ? Rs 2500 වගේ පන්නන්න නැතුව හොද විදිහක් හරි .මේකේ කෝකද හොදයිද කියලා හරි Vote එකකුත් දාගෙන යන්න .මම Youtube ටිකක් වැඩිපුර බලනවා ගිය මාසේ Youtube Usage එක 25GB විතර Video blaster එකේ

    222222.png
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    MBB පාඩුයි, ඒක නිසා HBB යන එක ලාබයි
    HBB එකේ Work and learn plus, 35GB එක මාසෙට 495යි වෙන්නෙ, HBB Starter පැකේජ් එක 20GB(20 anytime + 20 off peak), 900යි, ෆෝන් එකට ලාබම වෙන්නෙ ඔය කන්ටෙන්ට් බේස්ඩ් ඒව, යූටියුබ් බලනවා නම්/Social media use කරනවා නම් fun blaster(347) එක දා ගන්න පුලුවන්,

    උඹගෙ ටෝටල් ඩේටා යූසේජ් එක කීයද කියලා දාල නැහැනේ

    මගේ කලින් තිබ්බෙ 85GB පැකේජ් එක, ඒක හැමදාම ඉවර උනා, අන්තිමට 20GB විතර එක්ස්ට්‍රා ගන්න ඕන උනා, හැබැයි Work and learn ආවට පස්සෙ Workd and learn 80GB එක ගත්තා, පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරා 55GB වලට, දැන් මාසෙට ඩේට යූසේජ් එක සමහර මාස වල 30GB වගේ සමහර මාස වල 45GB වගේ, දැනට හිතාගෙන ඉන්නෙ මේක 35වලටම අඩු කරලා වෙන ISP කෙනෙක්ගෙන් තව 35විතර පොඩි එකක් ගන්න කියලා, Unlimited පැකේජ් හුටපටේ එනකන් බලං ඉන්නෙ ඒක කරන්න ඩිසයිඩ් කරගන්න
    Work and learn + 55GB එක මට අන්ලිමිටඩ් වගේ තමයි මාසෙ ඉවරවෙද්දි ඩේටා ඉවරවෙන්නෙ නැහැ කවදාවත්

    පැකේජ් එක සිලෙක්ට් කරගන්න ලේසිම විදිය තමයි මාසෙ අන්තිමට ඩයලොග් ටෙක්නිකල් එකට කතා කරලා වැඩිපුරම ඩේට ගිහින් තියෙන්නෙ මොන සර්විස් වලටද කියලා අහගන්න එක, එහෙම කරලා වැඩිපුරම යන ඒවට කන්ටෙන්ට් බේස්ඩ් ඒව අරගෙන අනෙක් ඒවට පොඩි පැකේජ් එකක් එනිටයිම් වලින් ගන්න.
     
    මචන් 85GB එකකුයි 55GB එකකුයි Site එකේ නැහැනේ .මම ගොඩක්ම පාවිච්චි කරන්නේ youtube වලට අනික් ඒවාට 40GB වගේ ඇති
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩයලොග් වර්ක් ෆ්‍රොම් හෝම් 80 එකයි මොබිටෙල් 100 ජිබි ටිචර්ස් පැකේජ් එකයි දාගන්න. 200ජිබි වලට 2500 යන්නේ. අනික එනිබ්ටයිම් ඩෙටා:love:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඩයලොග් වර්ක් ෆ්‍රොම් හෝම් 80 එකයි මොබිටෙල් 100 ජිබි ටිචර්ස් පැකේජ් එකයි දාගන්න. 200ජිබි වලට 2500 යන්නේ. අනික එනිබ්ටයිම් ඩෙටා:love:
    ඔය දෙක වෙන වෙනම connect කරන්න කරදර නැද්ද බන් ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මචන් 85GB එකකුයි 55GB එකකුයි Site එකේ නැහැනේ .මම ගොඩක්ම පාවිච්චි කරන්නේ youtube වලට අනික් ඒවාට 40GB වගේ ඇති
    80 පැකේජ් එක වෙන්න ඇති අර හැම අවුරුද්දෙම 10% ගානෙ ඩේට ඇඩ්වෙන නිසා මට 85 කියලා මතක තියෙන්න ඇත්තෙ
    55GB එක සයිට් එකේ නෑ තමයි, හැබැයි මම ඇප් එකෙන් තමයි පැකේජ් එක 80 එකේ ඉදන් ඩවුන්ග්‍රේඩ් කරේ, ඇප් එකේ බැලුවම තියනවා 55GB, 2100/= පැකේජ් එකක්