Dialog එකට මම Whatsapp කරලා Latter එකක් දීලා කිව්වා 076 පටන් ගන්න සිම් එකක් Disconnect කරන්න කියලා එත් එයාලා Disconnect කරලා තියෙන්නේ මගේ 077 අංකයක් මේක තමා මම බැංකු වල ඉදලා හැම එකටම දීලා තියෙන්නේ මාර වැඩක් තමා මට කරේ
Stress da kaluwoLatter එකක් දීලා

Whatsapp damma un slient banවෙන කවුරු හරි ගන්න කලින් ඉක්මනට ආපහු ගනින්
වට්සැප් කර කර ඉන්නැතුව හෙට 9 වෙද්දිම ආකේඩ් එකකට ගිහින් හදාගෙන එන්නWhatsapp damma un slient ban
hadala dunna.වට්සැප් කර කර ඉන්නැතුව හෙට 9 වෙද්දිම ආකේඩ් එකකට ගිහින් හදාගෙන එන්න