Dialog එකේ උන්ට දැනෙන්න complain කරන්න

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මම එක සැරයක් දැක්ක fb එකේ emails ටිකක් දාල තියනව කොච්චර complain කරත් හදන්නෙ නැති issues දාන්න emails ටිකක්. ඔය Dialog එකේ higher management එකයි TRCSL එක, පාරිභෝගික සේවා අධිකාරියෙ email එහෙමත් තිබ්බද කොහෙද cc කරන්න. මුන්ට කොච්චර කීවත් පැලැස්තර දෙන issue එකක් තියේ fix කරන්නෙම නෑ. ඒ emails ටික තියන කෙනෙක් දෙන්න පුලුවන්ද? නැත්තම් ඒව හොයාගන්න විදිහ හරි.
     
    • Like
    Reactions: Kavindu1221

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මගෙ signal issue එකක් තිබිලා කොච්චර complain කරත් no response. Complain numbers 3,4. මම ඊට පස්සේ උන්ගේ manager කෙනෙක්ව ඉල්ලුවා මට කතා කරන්න. උන් ඒකටත් මගේ විස්තර අරගෙන appointment එකක් දෙන්නං කිව්වා. 😄 මොකෙක්වත් කතා කලේ නෑ.

    බැරිම තැන පත ගානක් එනකම් බිල තියලා පාවිච්චි කරන එක නතර කළා. ඊට පස්සෙ මුන් මට කෝල් කරල බිල ගෙවන්නේ නැද්ද ඇහුවා. එතකොට මම කිව්වා බිල ගෙවන්න විතරද අපි ඉන්නේ, අපි ගෙවන සල්ලි වලට කෝ හරි සර්විස් එකක්, ගිහින් බලන්න මම complain කීයක් කරල තියෙනවද, ඒ එකකටවත් respond කරල තියෙනවාද කියලා. අන්න එවෙලේ උන් රත් උනා. Sorry sir අපි ආයිත් complain එකක් දාන්නම් කිව්වා. මම කිව්වා අවශ්‍ය නෑ මම බිල ගෙවන්නේ නෑ කියලා. එදයින් පස්සේ no call. 😄
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,288
    21,217
    113
    ලxකා බෙල් නම් හොයන්න පුලුවන් ඔක්කොම නම්බර් අරන් කෝල් කරා සමහර මැනේජර්ස්ලගෙ ප්‍රයිවෙට් නම්බර්. බැරිම තැන අයින් කලා. හච් එකේ වට්සැප් එකට නම් ඊයෙ පෙරේදා කුනුහර්පෙන් බැන්නා. :lol: :lol: :lol: :lol:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Procedure for making of complaints

    Step 1

    Consumers are required to seek redress from their service provider in the first instance, in respect to an issue perceived by the consumer as a cause for complaint.

    Contact details of Operators

    1. It is important for you to keep a record of any complaints made for example, copies of the complaint and previous correspondence if any, reference number given to you if the complaint is lodged over the telephone, names of the person(s) you spoke to if available, the time and date of the complaint, the answer(s) received and the like.

    2. Allow your service provider some reasonable time to act on the complaint.

    3. You may follow up by talking to them over the telephone. If you do not receive a response that addresses your problem adequately within a reasonable period of time, you may then at this stage submit a written complaint to the Commission.
    1669231043108.png

    https://www.trc.gov.lk/procedure-for-making-of-complaints.html
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මගෙ signal issue එකක් තිබිලා කොච්චර complain කරත් no response. Complain numbers 3,4. මම ඊට පස්සේ උන්ගේ manager කෙනෙක්ව ඉල්ලුවා මට කතා කරන්න. උන් ඒකටත් මගේ විස්තර අරගෙන appointment එකක් දෙන්නං කිව්වා. 😄 මොකෙක්වත් කතා කලේ නෑ.

    බැරිම තැන පත ගානක් එනකම් බිල තියලා පාවිච්චි කරන එක නතර කළා. ඊට පස්සෙ මුන් මට කෝල් කරල බිල ගෙවන්නේ නැද්ද ඇහුවා. එතකොට මම කිව්වා බිල ගෙවන්න විතරද අපි ඉන්නේ, අපි ගෙවන සල්ලි වලට කෝ හරි සර්විස් එකක්, ගිහින් බලන්න මම complain කීයක් කරල තියෙනවද, ඒ එකකටවත් respond කරල තියෙනවාද කියලා. අන්න එවෙලේ උන් රත් උනා. Sorry sir අපි ආයිත් complain එකක් දාන්නම් කිව්වා. මම කිව්වා අවශ්‍ය නෑ මම බිල ගෙවන්නේ නෑ කියලා. එදයින් පස්සේ no call. 😄
    Owata nadu watenne nadda? Bill gewwe na kiyala?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ezcash app එකෙන් phone එකකට සල්ලි දානකොට අන්තිමට එන confirmation window එක screen එකේ උඩටම ගිහින් එකේ කෑල්ලයි පේන්නෙ. Confirm බට්න් එක ඔබන්න විදියක් නෑ. අවුරුදු දෙකක් තිස්සේ කියනව. තාම හදල නෑ
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Procedure for making of complaints

    Step 1

    Consumers are required to seek redress from their service provider in the first instance, in respect to an issue perceived by the consumer as a cause for complaint.

    Contact details of Operators

    1. It is important for you to keep a record of any complaints made for example, copies of the complaint and previous correspondence if any, reference number given to you if the complaint is lodged over the telephone, names of the person(s) you spoke to if available, the time and date of the complaint, the answer(s) received and the like.

    2. Allow your service provider some reasonable time to act on the complaint.

    3. You may follow up by talking to them over the telephone. If you do not receive a response that addresses your problem adequately within a reasonable period of time, you may then at this stage submit a written complaint to the Commission.
    View attachment 190226
    https://www.trc.gov.lk/procedure-for-making-of-complaints.html
    මචන් මේකත් එක්ක cc කරන්න පුලුවන් තව emails නැද්ද. TRCSL එක dialog එකේ management එක වගේ ඒව. නැත්තම් ගණන් ගන්නෙ නෑ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මම එක සැරයක් දැක්ක fb එකේ emails ටිකක් දාල තියනව කොච්චර complain කරත් හදන්නෙ නැති issues දාන්න emails ටිකක්. ඔය Dialog එකේ higher management එකයි TRCSL එක, පාරිභෝගික සේවා අධිකාරියෙ email එහෙමත් තිබ්බද කොහෙද cc කරන්න. මුන්ට කොච්චර කීවත් පැලැස්තර දෙන issue එකක් තියේ fix කරන්නෙම නෑ. ඒ emails ටික තියන කෙනෙක් දෙන්න පුලුවන්ද? නැත්තම් ඒව හොයාගන්න විදිහ හරි.
    [email protected]
     
    • Haha
    Reactions: deestheman

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මචන් මේකත් එක්ක cc කරන්න පුලුවන් තව emails නැද්ද. TRCSL එක dialog එකේ management එක වගේ ඒව. නැත්තම් ගණන් ගන්නෙ නෑ.
    එහෙම බෑ ඉස්සෙල්ල ඔය කියන විදියට complain එක දාන්න ඉටපස්සේ තමයි trc උන්ට complain කරන්න ඕනේ මම ඔය dialog උන්ට පරිප්පුවක් දුන්න පරණ email හොයල cc කරන්න ඕනේ address එක දාන්නම්.TRC උනුත් ඉසෙල්ලා කියන්නේ ඔය පිළිවෙලට දාල හරි ගියේ නැත්නම් කියන්න කියල .dialog එකේ oya email eka top එකට වෙනකල් මොනිටෝර් වෙනවා (අනෙක් company නම් නොදනී ) ගොඩක් වෙලාවට හරියයි
     
    • Love
    Reactions: thriloka

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    එහෙම බෑ ඉස්සෙල්ල ඔය කියන විදියට complain එක දාන්න ඉටපස්සේ තමයි trc උන්ට complain කරන්න ඕනේ මම ඔය dialog උන්ට පරිප්පුවක් දුන්න පරණ email හොයල cc කරන්න ඕනේ address එක දාන්නම්.TRC උනුත් ඉසෙල්ලා කියන්නේ ඔය පිළිවෙලට දාල හරි ගියේ නැත්නම් කියන්න කියල .dialog එකේ oya email eka top එකට වෙනකල් මොනිටෝර් වෙනවා (අනෙක් company නම් නොදනී ) ගොඩක් වෙලාවට හරියයි
    එල බන් thanks මන් try කරන්නම්. පුලුවන්නම් අර address එක හොයල දාන්න.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම එක සැරයක් දැක්ක fb එකේ emails ටිකක් දාල තියනව කොච්චර complain කරත් හදන්නෙ නැති issues දාන්න emails ටිකක්. ඔය Dialog එකේ higher management එකයි TRCSL එක, පාරිභෝගික සේවා අධිකාරියෙ email එහෙමත් තිබ්බද කොහෙද cc කරන්න. මුන්ට කොච්චර කීවත් පැලැස්තර දෙන issue එකක් තියේ fix කරන්නෙම නෑ. ඒ emails ටික තියන කෙනෙක් දෙන්න පුලුවන්ද? නැත්තම් ඒව හොයාගන්න විදිහ හරි.
    trc complaints nam dan wadak na.un emails check karanne na.

    මගෙ signal issue එකක් තිබිලා කොච්චර complain කරත් no response. Complain numbers 3,4. මම ඊට පස්සේ උන්ගේ manager කෙනෙක්ව ඉල්ලුවා මට කතා කරන්න. උන් ඒකටත් මගේ විස්තර අරගෙන appointment එකක් දෙන්නං කිව්වා. 😄 මොකෙක්වත් කතා කලේ නෑ.

    බැරිම තැන පත ගානක් එනකම් බිල තියලා පාවිච්චි කරන එක නතර කළා. ඊට පස්සෙ මුන් මට කෝල් කරල බිල ගෙවන්නේ නැද්ද ඇහුවා. එතකොට මම කිව්වා බිල ගෙවන්න විතරද අපි ඉන්නේ, අපි ගෙවන සල්ලි වලට කෝ හරි සර්විස් එකක්, ගිහින් බලන්න මම complain කීයක් කරල තියෙනවද, ඒ එකකටවත් respond කරල තියෙනවාද කියලා. අන්න එවෙලේ උන් රත් උනා. Sorry sir අපි ආයිත් complain එකක් දාන්නම් කිව්වා. මම කිව්වා අවශ්‍ය නෑ මම බිල ගෙවන්නේ නෑ කියලා. එදයින් පස්සේ no call. 😄
    oka thawama prashnayak newei.eth ubata oka kawadahari prashnayak wenna puluwan.
    kisima service provider kenekgen service ganna bari widiyata ubawa blacklist wenna puluwan.

    service eka hoda nathnam ona welawaka letter ekk dala disconnect karanna puluwan.SLT wage contract period na.eka nisa uba kiyana kathawa tikk modayi wage.
    ------ Post added on Nov 24, 2022 at 9:24 PM