බෑ, ezCash කියන්නෙ digital wallet එකක් වගේ සීන් එකක් (simply bank account ) ඒකයි උබේ dialog account එකයි කියන්නෙ දෙකක්.
නොමල් account එකේ සල්ලි ezCash එකට යවන්න බෑ
Ehema cl ganna kawruwath na bn . Api mokatada nikan cl karala thiyena salli tika nathi karaganne ..රු. 1000 මොකක්ද බං. කෝල් ගනිද්දීම සති දෙක තුනිකින් වැඩිම උනොත් මාසෙකින් 1000 ඉවර වෙයි.
.
එහෙනම් ඔය සල්ලි වලින් ඩේටා පැක් එකක් ඇක්ට්ව් කරගනිංEhema cl ganna kawruwath na bn . Api mokatada nikan cl karala thiyena salli tika nathi karaganne ..
Ah balanna one try karalareload දාන ෂොප් එකකට යවලා එයාලගෙන් සල්ලි ගන්න පුළුවන්
මම එහෙම කර ගත්තා ලග කොමියුණිකේෂන් එකකින්
hebei ezcash walin reload daganna puluwan![]()