Dialog එකේ Dongles අවුලක් නැද්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Dialog එකේ Dongles අවුලක් නැද්ද?

    Dialog එකෙන් 3G Dongle එකක් ගන්න බැලුවේ බන්. Dialog එකේ දෙන ඒවා අවුලක් නැද්ද? නැත්නම් වෙන ගන්න හොඳ තැනක් තියෙනවද බන්?

    BUMP එකක්වත් දාගෙන යන්න සහෝ. :(
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒවා එන්නේ සිම් ලොක් ඒවා. උඹට ලොක් අරින්නත් ගානක් යනවා. මම නම් කියන්නේ පිටින් ගන්න කියල warranty එක්ක. Huawei පට්ට
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Dialog එකෙන් 3G Dongle එකක් ගන්න බැලුවේ බන්. Dialog එකේ දෙන ඒවා අවුලක් නැද්ද? නැත්නම් වෙන ගන්න හොඳ තැනක් තියෙනවද බන්?

    BUMP එකක්වත් දාගෙන යන්න සහෝ. :(

    උබේ ඇස් වල ලොඳ පැනලද බන්...:growl: කිරියෙම කී දෙනෙක් විකුනණ වද අනික උබට ඩයලොග් එකෙන් ගන්න ගානෙන් සමන්‍ය පොට් එකකින් 2,3ක් ගත්තහැකි :oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබේ ඇස් වල ලොඳ පැනලද බන්...:growl: කිරියෙම කී දෙනෙක් විකුනණ වද අනික උබට ඩයලොග් එකෙන් ගන්න ගානෙන් සමන්‍ය පොට් එකකින් 2,3ක් ගත්තහැකි :oo:

    :sorry::sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    සිරා සිරා ඩෝ පොඩ්ඩ්ඩක් හොයලා ගනින් නැත්තම් විසි කරන්න කාසි නම් බොට ඩයලොග් එකෙන් ගනු...:frown: උන්ගේ ඩයලොග් කියල ගහන එකට තමා ලබ්බ චාර්ජ් වෙන්නේ බන් නැත්තම් නෝමල් හුවාවෙයි ඩොන්ගි නේ ඕවා :shocked::shocked: