Dialog එකේ Dongles අවුලක් නැද්ද?
Dialog එකෙන් 3G Dongle එකක් ගන්න බැලුවේ බන්. Dialog එකේ දෙන ඒවා අවුලක් නැද්ද? නැත්නම් වෙන ගන්න හොඳ තැනක් තියෙනවද බන්?
BUMP එකක්වත් දාගෙන යන්න සහෝ.
BUMP එකක්වත් දාගෙන යන්න සහෝ.
Huawei E3276 dennam 3000/= (DC HSPA+ support)
Dialog wala 13mbps to 20mbps support
ඒවා එන්නේ සිම් ලොක් ඒවා. උඹට ලොක් අරින්නත් ගානක් යනවා. මම නම් කියන්නේ පිටින් ගන්න කියල warranty එක්ක. Huawei පට්ට

Dialog එකෙන් 3G Dongle එකක් ගන්න බැලුවේ බන්. Dialog එකේ දෙන ඒවා අවුලක් නැද්ද? නැත්නම් වෙන ගන්න හොඳ තැනක් තියෙනවද බන්?
BUMP එකක්වත් දාගෙන යන්න සහෝ.
කිරියෙම කී දෙනෙක් විකුනණ වද අනික උබට ඩයලොග් එකෙන් ගන්න ගානෙන් සමන්ය පොට් එකකින් 2,3ක් ගත්තහැකි
උබේ ඇස් වල ලොඳ පැනලද බන්...කිරියෙම කී දෙනෙක් විකුනණ වද අනික උබට ඩයලොග් එකෙන් ගන්න ගානෙන් සමන්ය පොට් එකකින් 2,3ක් ගත්තහැකි


උන්ගේ ඩයලොග් කියල ගහන එකට තමා ලබ්බ චාර්ජ් වෙන්නේ බන් නැත්තම් නෝමල් හුවාවෙයි ඩොන්ගි නේ ඕවා 
mage ;aga tiyanawa bun 3276 wcdama dialog kiyala watenneHuawei E3276 dennam 3000/= (DC HSPA+ support)
Dialog wala 13mbps to 20mbps support