ඕක වෙන්නේ KBB promote කරන එකෙන්. හැමෝම dialog use කරද්දී ඒ කණුවෙන් එන bandwidth එක බෙදිලා යන්නේ. 
මේ thread වල facebook එකේ magic වගේ ගියා මේක. හැමෝම screenshot දාගෙන speed එකයි බාපු ගානයි දැම්මා ලොක්කෝ වගේ. ඉතින් හැම එකාම dialog sim අරගෙන ගියා. ටික කාලයයි මගෙත් බඩු උනා speed එක
මම පස්සේ අත ඇරලා දාලා ගත්තා SLT webfamily.
මොනවා කරන්නද, dialog තියන් අනාථ වෙන්නද

මේ thread වල facebook එකේ magic වගේ ගියා මේක. හැමෝම screenshot දාගෙන speed එකයි බාපු ගානයි දැම්මා ලොක්කෝ වගේ. ඉතින් හැම එකාම dialog sim අරගෙන ගියා. ටික කාලයයි මගෙත් බඩු උනා speed එක
මම පස්සේ අත ඇරලා දාලා ගත්තා SLT webfamily. මොනවා කරන්නද, dialog තියන් අනාථ වෙන්නද

eth ohomai nam oya area eke post paid package ekak tiyena kenekgen speed eka kohomada balala adui nam dialog ekata kiyanna 