දෞබෙ ත්රෙඩ් එකට බම්ප් එකකුත් එක්ක විහිලුවක් කරහාම පොන්නයො කියලා එක අවස කරනවානම් රිදිලා තියෙන්න ඔන උබටසුකිරි වචනයෙන් ඇමතුවම රිදිලදහ් කියලාහ් අහනවහ් උබලත් අනෙහ් මන්දාහ්

මමනම් ඔය උබ කියන එවා ගනන් ගන්නෙ නැහැඋබම තම්යි හිතන්න ඔන කතා කරනකොට කුමක්ද කිය යුත්තෙ කියලා
සුකිරි වචනයෙන් ඇමතුවම රිදිලදහ් කියලාහ් අහනවහ් උබලත් අනෙහ් මන්දාහ්






පාවිච්චි කරන උන් වැඩි උනාව ටවර් එකෙන් උබට එන ස්පීඩ් එක බෙදිලා එන්නේ ඒකයි ඔය නැත්තම් උබට කලින් ස්පීඩ් එකම එනවා...ඕන තරම් ඕක වෙනවා බන්...