Dialog දෙවන සිහිකැඳවීමයි

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පුළුවන් හින්දා තමයි කිව්වේ මචන්.. උබට ආයේ 4G ඕනෙනම් කෝල් කරලා මොඩ් එක 4G දාන්න කියපන්. එතකොට උන් කරනවා. 5 මිනුට්ස් වැඩක්.

    Thanks machan man e seen eka ada danne..

    You must spread some Reputation around before giving it to Screw SL again.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oke thiyena link ekata gihin register wenna gedettama sim eka enawa self activating ekak thiynne, Huurala pin eka aran karanna thiynne. man thama kare parana sim eke ewa backup karagena krgannawa,
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    4G සිම් එක දැම්මට ෆෝන් එකේ 4G සපෝර්ට් නැත්තන් auto 3G/2G වලට Switch වෙනවා නේද ? මම නෝමල් nokia ෆෝන් එකකට ඩයලොග් එක දාලා තියෙන්නේ.. මට ඔය මැසේජ් එකක් ආවේ නෑනේ පුති