Dialog නොමිලේ දෙනවද මන්ද...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Dialog නොමිලේ දෙනවද මන්ද...

    me thread 1 kapanna enne...
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මමත් පාවිච්චි කරන්නෙdialog 2gb unlimited(dan denne na eka) එක කොහොමත් මචා ඒකෙ 3gbවෙනකන් අවුලන් නෑතුව පාවිච්ච් කරන්න පුලුවන්.2gb walin පස්සෙ speed ekaපොඩි අඩු වීමක් වෙනවා.ඒක එච්චර දෑනෙන්නෙ නෑ.3gb walin පස්සෙ නම් ගොඩාක් slow වෙනවා.හෑබෑයි රෙන්ටල් එක 490 tax ඔක්කොමත් එක්ක 600 වගෙ තමා එන්නෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,487
    113
    Colombo
    modaya wage padayak giyath meke thread daanna epa.oka dialog eke tiyana bugs.
    thota ee chance eka hamba una nam use karapan.meke modaya wage threads daala okata kelawa ganne netuwa :dull:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මමත් පාවිච්චි කරන්නෙdialog 2gb unlimited(dan denne na eka) එක කොහොමත් මචා ඒකෙ 3gbවෙනකන් අවුලන් නෑතුව පාවිච්ච් කරන්න පුලුවන්.2gb walin පස්සෙ speed ekaපොඩි අඩු වීමක් වෙනවා.ඒක එච්චර දෑනෙන්නෙ නෑ.3gb walin පස්සෙ නම් ගොඩාක් slow වෙනවා.හෑබෑයි රෙන්ටල් එක 490 tax ඔක්කොමත් එක්ක 600 වගෙ තමා එන්නෙ.

    YES.. අන්ලිමිටට් පැකේජ් වල කොච්චර පාවිච්චි කරත් එකම ගානක් මාසෙට එන්නේ.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ස්පීඩ් වැඩි කරගන්න ඕන උනාම 1more කියල 678 ta SMS කරාම හරි. ඒත් dialog නම් චා. මම ගිය සතියෙ outlet එකට ගිහින් බැනල බැනල disconnect කරා.