OTP enawada umbalage dialog walata?

shepard1500

Active member
  • Apr 9, 2025
    203
    172
    43
    Pissuda ban mobitel walata hondata enawa.
    Account godak eka eka number walin hadala thiyenne.
    dan enawada?
    oka wada nathuwa thibila ayith hadapu kale dialog witharayi awe. ekath danagaththe meke thread ekkin.

    true math, mobitel hndata wada,

    monopoly ekak thiyanneth usersla hitiyoth ne ban , etisalat ekata mokada une,

    habai etisalat elewwa eken une airtel ekath giya dialog ekata wikunala dan ithin, tharagyak denna onne hutch withrai

    onama business ekaka compeetitors la nathi wenawa kiyanne ma monopoly eka hadenawa kiyana eka
    ඩයලොග් monopoly එක කඩන්න බෑ හච්, මොබිටෙල් වල බිස්නස් strategy එක්ක.
    CKH කොහොමත් telco වලින් අයින් වෙමින් යන්නේ. government එකත් පිස්සු කෙලිනවා. මේ ප්‍රශ්නෙන් මොබිටෙල්,හච් වලට මාරු වෙන බහුතරයක් ආයිත් u-turn ගහලා එනවා මොබිටෙල්,හච් වල QOS ගැන තේරුනාම. ලංකාවට ඕන තව telecom company නෙවෙයි. තියෙන ඒවා අතර තරඟය වැඩි කරන්න. තව ආවත් වෙන්නේ අවුරුදු කීපයකින් විකුණලා යන එක. මේ සුපිරි ආණ්ඩුව තියෙන කල් මොබිටෙල් තියා කිසිම SOE එකක් ගොඩ ගන්න බෑ
    ------ Post added on Dec 1, 2025 at 12:45 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    986
    1,338
    93
    උදේ ආවා dialog එකට. හැබැයි ෆයිබර් එකකින් vowifi දාගෙන ඉන්නේ