anna hari Fiber wakata competition ekak enakam thamai dan balan inneCompitition එක ආපු හින්දා තමයි හැමදේම ගනන් අඩු වුනේ. Dialog විතරක් තිබ්බන් බලාගන්න තිබ්බ දැන් වෙන දේ. එහෙනම් පාරිබෝගික සේවාවේ උඩම අයට මොනවා හරි හොඳට හම්බෙලා TRC කට්ටියත් මොනවා හරි ලැබිලා ගනන් තියෙයි package වල ආයේ දෙකක් නෑ. දැන් රු.300 ට වගේ දාන package එකක් රු.1500ක් වත් වෙයි. නිදහස් වෙළඳපොලක තරඟකාරිත්වය ගොඩක් හොඳයි මිනිස්සුන්ට.


