DIALOG මර්සි

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන්ලා මේ ලගදී ඉදන් dialog වල SMS එක්ක coka cola Ad එකක් එනව උබලට notice ද? උබල මේ ගැන හිතන්නෙ මොකක්ද? අපි සල්ලි දීල යවන SMS එකක් එක්ක අපි කගේ හරි Ad එකක් යවන්න ඕනිද? ඔය Ad එකට DIALOG අය‍ට සල්ලි හම්බ වෙනවනෙ..අපිට බැරිද මේකට විරුද්ද වෙන්න? කට්ටියගේ අදහස් දාන්න බලන්න යටින්
     

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    ado eka budet sms ban... nikan sms ekak yawwoth shatha 31k yanawa.. ehema add ekak ekka 077 wenuwata 1077 kiyala numbr eka gahala yawwoth thamai add ekath ekka yanne ethakota kapenne shatha 12i...
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    නෑ බන් මම නිකන් වෙන අය එවන SMS වල යටින් Coka Cola Ad එනවා. මම දන්නෙ නෑ එක budget SMS ද කියල, ඒක මට නං මල වදයක්