Dialog මාරු වැඩක් කරලා මට

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    20220114_014221000_iOS.png

    මචන්ලා මේක කොහොමද වෙන්නේ, මම store එකක් visit කරන්නේ නැතුව?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,562
    113
    අනාගතය අදයි. උඹ ඉස්සරහට කරගන්න තියෙන අවශ්‍යතාවයක් උන් දැන්ම කරලා දීලා.

    (ඉක්මනට ඕකුන්ට කෝල් එකක් දීලා කියපං උඹ මෙහෙම රික්වෙස්ට් එකක් එකක් කරලා නෑ. ඉක්මනටම ඒක cancel කරන්න කියලා)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mobitel karayoth okama kara thaththage number ekata, mekath game ekakdda danne naa. bank OTPs ehema ena number ekata thamai oka wune. aduma tharame SMS ekak wath umbata awane mobitel un ehema mokuth naa. mama oka dawasak balapu nisa dakke passe gihin katha karama kiyanawa mistake wunalu blah blah.

    oka umba unta kiyapan oka security issue ekak, dan oka wena ekekta ganna puluwan umbe sim eka cancel karala
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Mobitel karayoth okama kara thaththage number ekata, mekath game ekakdda danne naa. bank OTPs ehema ena number ekata thamai oka wune. aduma tharame SMS ekak wath umbata awane mobitel un ehema mokuth naa. mama oka dawasak balapu nisa dakke passe gihin katha karama kiyanawa mistake wunalu blah blah.

    oka umba unta kiyapan oka security issue ekak, dan oka wena ekekta ganna puluwan umbe sim eka cancel karala

    ඒ මොන හරුපයක්ද?? කෝල් කරල බැලුවෙ නැද්ද
    dan call karala cancel kare sim eka mulinma, passe mekata action ekak ganna ona
     
    • Like
    Reactions: PHBhagya

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    කවුරුහරි අලුත් සිම් එකක් අරන් ඔයාගෙ නමට Re register කරලද දන්නෙ නැ.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    View attachment 157185
    මචන්ලා මේක කොහොමද වෙන්නේ, මම store එකක් visit කරන්නේ නැතුව?
    උබ කොහෙද මම කැකිරාවේ... ඔක තම මචන් අලුත් සීන් එක... උබ සිම් එක ඩැමේජ් කියලා අලුත් සිම් එකක් ඒක වෙනුවට ගත්තම... ඒ අලුත් ගත්ත එක ඇක්ටිව් කරන්න පැය හතරක් ගන්නවා... ඒ අතරේ අර කලින් සිම් එකට ඔය වගේ මැසේජ් එකක් දාලා ඉන්ෆෝම් කරනවා අලුත් සිම් එක ඉල්ලුව එක ගැන.. උබ නෙමෙයිනම් ඒක ඉල්ලුවේ උබට පුලුවන් කෝල් කරලා ඒක කැන්සල් කරන්න... අලුතින්ම ගන්න ඒවට මෙහෙම එකක් නෑ... නැතිඋන එක හරි ඩැමේජ් උන සිම් එකකට එකක් ගන්න ගියාම තමා මෙහෙම වෙන්නේ... ලොකු දල කාරයෙක්ගේ සිම් එකක් මුන් ඔය විදියට තව එකෙක් ඇවිල්ලා අලුත් කරන් ගිහිල්ල.. අරූ කේස් එක ඇදලා... එදා ඉදලා තමා ඕක කරන්නේ.. මම හිතනවා ඒක හොද වැඩක් කියලා.....
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කවුරුහරි අලුත් සිම් එකක් අරන් ඔයාගෙ නමට Re register කරලද දන්නෙ නැ.
    ne machan meka sim change ekakne, mage namata tyna sim ekata aluth ekak replace wela, Ex: Sim Damage
    උබ කොහෙද මම කැකිරාවේ... ඔක තම මචන් අලුත් සීන් එක... උබ සිම් එක ඩැමේජ් කියලා අලුත් සිම් එකක් ඒක වෙනුවට ගත්තම... ඒ අලුත් ගත්ත එක ඇක්ටිව් කරන්න පැය හතරක් ගන්නවා... ඒ අතරේ අර කලින් සිම් එකට ඔය වගේ මැසේජ් එකක් දාලා ඉන්ෆෝම් කරනවා අලුත් සිම් එක ඉල්ලුව එක ගැන.. උබ නෙමෙයිනම් ඒක ඉල්ලුවේ උබට පුලුවන් කෝල් කරලා ඒක කැන්සල් කරන්න... අලුතින්ම ගන්න ඒවට මෙහෙම එකක් නෑ... නැතිඋන එක හරි ඩැමේජ් උන සිම් එකකට එකක් ගන්න ගියාම තමා මෙහෙම වෙන්නේ... ලොකු දල කාරයෙක්ගේ සිම් එකක් මුන් ඔය විදියට තව එකෙක් ඇවිල්ලා අලුත් කරන් ගිහිල්ල.. අරූ කේස් එක ඇදලා... එදා ඉදලා තමා ඕක කරන්නේ.. මම හිතනවා ඒක හොද වැඩක් කියලා.....
    eth security issue ekakne machan meka, OTP okkoma enne mekata, case ekak adinna ona mekatanam

    OPT sms walin ganna epa bn. authenticator app ekak use karapan.
    machan bank wala ewa app walin ganna bene
    ------ Post added on Jan 14, 2022 at 8:10 AM
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ne machan meka sim change ekakne, mage namata tyna sim ekata aluth ekak replace wela, Ex: Sim Damage

    eth security issue ekakne machan meka, OTP okkoma enne mekata, case ekak adinna ona mekatanam

    machan bank wala ewa app walin ganna bene
    ------ Post added on Jan 14, 2022 at 8:10 AMබලප
    බලපන් ඒ මැසේජ් එකේ call 1777 if this wasn't you කියලා තියෙනවා.... ඒ කියන්නේ උබම තමා ඕක ඉල්ලලා තියෙන්නේ...
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    බලපන් ඒ මැසේජ් එකේ call 1777 if this wasn't you කියලා තියෙනවා.... ඒ කියන්නේ උබම තමා ඕක ඉල්ලලා තියෙන්නේ...
    machan mama esim ekak use krnne, mata physical sim ekak aya request kre ne, eth meka khmda une kyna ekata aaction ekk gnna ona
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    machan mama esim ekak use krnne, mata physical sim ekak aya request kre ne, eth meka khmda une kyna ekata aaction ekk gnna ona
    අමුතුවෙන් ඇක්ශන් ගන්න එලකිරි එක්ක කලින් උඹ 1777ට කතා කරල කිව්වද???
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    dialog store eken NIC verify karala nemei da replacement issue karanne? kohomada wena kenek gihin thawa kenek ge sim ekakata replacement ganne? issara nam NIC check kara mathaka widihata. dan lockdowns thibba nisa process eka wenas karalada danne na.

    dan hamogema wage bank accounts, emails wala 2FA eka thiyenne mobile number eka. mehema loophole ekak thiyanawa nam exploit karanna hari lesi ne. SMS warning ewala witharak hariyanne nane. bari wela hari worktime eke oka awith miss una nam 🤷‍♂️

    check karala balanna kohomada mehema une kiyala
     
    • Like
    Reactions: TechnWeb