මචන්ලා මේක කොහොමද වෙන්නේ, මම store එකක් visit කරන්නේ නැතුව?
machan meka security issue ekakne, OTP enne mekata mageඅනාගතය අදයි. උඹ ඉස්සරහට කරගන්න තියෙන අවශ්‍යතාවයක් උන් දැන්ම කරලා දීලා.
Mobitel karayoth okama kara thaththage number ekata, mekath game ekakdda danne naa. bank OTPs ehema ena number ekata thamai oka wune. aduma tharame SMS ekak wath umbata awane mobitel un ehema mokuth naa. mama oka dawasak balapu nisa dakke passe gihin katha karama kiyanawa mistake wunalu blah blah.
oka umba unta kiyapan oka security issue ekak, dan oka wena ekekta ganna puluwan umbe sim eka cancel karala
dan call karala cancel kare sim eka mulinma, passe mekata action ekak ganna onaඒ මොන හරුපයක්ද?? කෝල් කරල බැලුවෙ නැද්ද
උබ කොහෙද මම කැකිරාවේ... ඔක තම මචන් අලුත් සීන් එක... උබ සිම් එක ඩැමේජ් කියලා අලුත් සිම් එකක් ඒක වෙනුවට ගත්තම... ඒ අලුත් ගත්ත එක ඇක්ටිව් කරන්න පැය හතරක් ගන්නවා... ඒ අතරේ අර කලින් සිම් එකට ඔය වගේ මැසේජ් එකක් දාලා ඉන්ෆෝම් කරනවා අලුත් සිම් එක ඉල්ලුව එක ගැන.. උබ නෙමෙයිනම් ඒක ඉල්ලුවේ උබට පුලුවන් කෝල් කරලා ඒක කැන්සල් කරන්න... අලුතින්ම ගන්න ඒවට මෙහෙම එකක් නෑ... නැතිඋන එක හරි ඩැමේජ් උන සිම් එකකට එකක් ගන්න ගියාම තමා මෙහෙම වෙන්නේ... ලොකු දල කාරයෙක්ගේ සිම් එකක් මුන් ඔය විදියට තව එකෙක් ඇවිල්ලා අලුත් කරන් ගිහිල්ල.. අරූ කේස් එක ඇදලා... එදා ඉදලා තමා ඕක කරන්නේ.. මම හිතනවා ඒක හොද වැඩක් කියලා.....View attachment 157185
මචන්ලා මේක කොහොමද වෙන්නේ, මම store එකක් visit කරන්නේ නැතුව?
OPT sms walin ganna epa bn. authenticator app ekak use karapan.machan meka security issue ekakne, OTP enne mekata mage
ne machan meka sim change ekakne, mage namata tyna sim ekata aluth ekak replace wela, Ex: Sim Damageකවුරුහරි අලුත් සිම් එකක් අරන් ඔයාගෙ නමට Re register කරලද දන්නෙ නැ.
eth security issue ekakne machan meka, OTP okkoma enne mekata, case ekak adinna ona mekatanamඋබ කොහෙද මම කැකිරාවේ... ඔක තම මචන් අලුත් සීන් එක... උබ සිම් එක ඩැමේජ් කියලා අලුත් සිම් එකක් ඒක වෙනුවට ගත්තම... ඒ අලුත් ගත්ත එක ඇක්ටිව් කරන්න පැය හතරක් ගන්නවා... ඒ අතරේ අර කලින් සිම් එකට ඔය වගේ මැසේජ් එකක් දාලා ඉන්ෆෝම් කරනවා අලුත් සිම් එක ඉල්ලුව එක ගැන.. උබ නෙමෙයිනම් ඒක ඉල්ලුවේ උබට පුලුවන් කෝල් කරලා ඒක කැන්සල් කරන්න... අලුතින්ම ගන්න ඒවට මෙහෙම එකක් නෑ... නැතිඋන එක හරි ඩැමේජ් උන සිම් එකකට එකක් ගන්න ගියාම තමා මෙහෙම වෙන්නේ... ලොකු දල කාරයෙක්ගේ සිම් එකක් මුන් ඔය විදියට තව එකෙක් ඇවිල්ලා අලුත් කරන් ගිහිල්ල.. අරූ කේස් එක ඇදලා... එදා ඉදලා තමා ඕක කරන්නේ.. මම හිතනවා ඒක හොද වැඩක් කියලා.....
machan bank wala ewa app walin ganna beneOPT sms walin ganna epa bn. authenticator app ekak use karapan.
බලපන් ඒ මැසේජ් එකේ call 1777 if this wasn't you කියලා තියෙනවා.... ඒ කියන්නේ උබම තමා ඕක ඉල්ලලා තියෙන්නේ...ne machan meka sim change ekakne, mage namata tyna sim ekata aluth ekak replace wela, Ex: Sim Damage
eth security issue ekakne machan meka, OTP okkoma enne mekata, case ekak adinna ona mekatanam
machan bank wala ewa app walin ganna bene
------ Post added on Jan 14, 2022 at 8:10 AMබලප
machan mama esim ekak use krnne, mata physical sim ekak aya request kre ne, eth meka khmda une kyna ekata aaction ekk gnna onaබලපන් ඒ මැසේජ් එකේ call 1777 if this wasn't you කියලා තියෙනවා.... ඒ කියන්නේ උබම තමා ඕක ඉල්ලලා තියෙන්නේ...
අමුතුවෙන් ඇක්ශන් ගන්න එලකිරි එක්ක කලින් උඹ 1777ට කතා කරල කිව්වද???machan mama esim ekak use krnne, mata physical sim ekak aya request kre ne, eth meka khmda une kyna ekata aaction ekk gnna ona
ow mulinma kata kara disconnect karannaඅමුතුවෙන් ඇක්ශන් ගන්න එලකිරි එක්ක කලින් උඹ 1777ට කතා කරල කිව්වද???