Dialog රවුටර් එකට SIM එකක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    සිංහළු.. ඩයලොග් රවුටර් එකකට සිම් එකක් විතරක් ගන්න විදියක් නැද්ද.

    ඩයලොග් එකට කෝල් කළාම කියන්නේ ‍රවුටර් එකක් එක්ක විතරලු සිම් එකක් දෙන්නේ. බ්‍රෝඩ්බෑන්ඩ් සිම් එකක් විතරක් ගන්න බැහැලු.

    එහෙම නැත්තං NIC එක ඕනෙලු රවුටරේ ගත්ත එකාගේ. මේක මට යාළුවෙක් දුන්න එකක්. ඌ දැං ලංකාවෙත් නෑ මචං

    මේක ගොඩ දාගන්න විදියක් නැද්ද්?

    ලොකු උදව්වක් :yes:
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    සිම් එක විතරක් ගන්න එපා.සිම් එකට රව්ටර් එකක් උඹේ නමට රෙජිස්ටර් වෙනව.
     
    • Like
    Reactions: NRTG