සිංහළු.. ඩයලොග් රවුටර් එකකට සිම් එකක් විතරක් ගන්න විදියක් නැද්ද.
ඩයලොග් එකට කෝල් කළාම කියන්නේ රවුටර් එකක් එක්ක විතරලු සිම් එකක් දෙන්නේ. බ්රෝඩ්බෑන්ඩ් සිම් එකක් විතරක් ගන්න බැහැලු.
එහෙම නැත්තං NIC එක ඕනෙලු රවුටරේ ගත්ත එකාගේ. මේක මට යාළුවෙක් දුන්න එකක්. ඌ දැං ලංකාවෙත් නෑ මචං
මේක ගොඩ දාගන්න විදියක් නැද්ද්?
ලොකු උදව්වක්