Dialog වලින් දැන් එන්න බෑ එළකිරි / Opera VPN වැඩ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Dialog වලින් දැන් එන්න බෑ එළකිරි / Opera VPN වැඩ නෑ

    Dialog වලින් දැන් එන්න බෑ එළකිරි

    Opera VPN වැඩ නෑ එකත් බ්ලොක් කරලා. දැන් ආවේ Proxy එකකින්

    මම භාවිතා කරපු Supperfreevpn.comඑකත් බ්ලොක් කරලා.

    දැන් VPN හොයාගන්න අමාරුයි.

    සමහර සයිට් වලට යද්දී ඒවාගේ ෆේස් බුක් එකේ Script දාලා තියෙන නිසා ඒ සයිට් ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා මටනම් එපාම උණා
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    uljQ6C.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පෝ යකෝ මහින්ද මහත්තයා අවුරුදු 30ක් තිබ්බ යුද්දේ ඉවර කරද්දී වත් , එළකිරි බ්ලොක් කරේ නෑ. මුන්ට මේ ප්‍රශ්නේ විසදා ගන්න මේකත් බ්ලොක් කරන්න උනා නේ :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඔපෙරා vpn එක block කරලා. මාත් ඔපෙරා එකට හෝලා දාගෙන ආවේ. මටත් කියපන් ප්‍රොක්සිය
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔපෙරා vpn එක block කරලා. මාත් ඔපෙරා එකට හෝලා දාගෙන ආවේ. මටත් කියපන් ප්‍රොක්සිය

    https://hide.me/en/proxy මේකෙන් මම ආවේ ඔකත් දැක්ක එකෙක් කිව්වා ගමන් බ්ලොක් කරයි
    දැන් E-monny හොයන්න වෙන්න නෑ කොහෙවත් ඉන්න නුගත් පක්කු ටිකක් නිසා වැඩක් කරන එකෙක්තවත් ඉන්න නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Mama Dan Elakiri enne kisima VPN ekak Nathuwa Dialog Normal 4G connection eken..

    උදේ ඉදන් මට වැඩ කලා බන් මේ පොඩකට කලින් ඉදලා වැඩ නෑ
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,357
    517
    113
    In my studio
    අප්පෝ යකෝ මහින්ද මහත්තයා අවුරුදු 30ක් තිබ්බ යුද්දේ ඉවර කරද්දී වත් , එළකිරි බ්ලොක් කරේ නෑ. මුන්ට මේ ප්‍රශ්නේ විසදා ගන්න මේකත් බ්ලොක් කරන්න උනා නේ :lol:

    Prashne wisadanna neme me block karala thiyenne...kathawa wena peththakata yawanna wage...dan hemoma katha karanne block eka gena...ara peththe monahari loku siddi tikak yanwada koheda...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Prashne wisadanna neme me block karala thiyenne...kathawa wena peththakata yawanna wage...dan hemoma katha karanne block eka gena...ara peththe monahari loku siddi tikak yanwada koheda...

    මම නුවර බන්.අපේ පැත්තේ තමා කේස් ගියේ මුලින්.මේ පැත්ත දැන් සංසුන්. වලිය දැන් අකුරණ පැත්තට ගිහින් කියලා කියන්නේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපලෙනේ එළකිරි බලල උබල එනවිදිහ බලල බ්ලොක් කරන්නේ දැන් :lol::lol::rofl:

    රටේ යුද්දයක් තිබ්බනම් මුන් මිනිස්සුන්ට කන්නවත් දෙන එකක් නැ :lol::lol::rofl: