Dialog වලින් දැන් එන්න බෑ එළකිරි / Opera VPN වැඩ නෑ
Dialog වලින් දැන් එන්න බෑ එළකිරි
Opera VPN වැඩ නෑ එකත් බ්ලොක් කරලා. දැන් ආවේ Proxy එකකින්
මම භාවිතා කරපු Supperfreevpn.comඑකත් බ්ලොක් කරලා.
දැන් VPN හොයාගන්න අමාරුයි.
සමහර සයිට් වලට යද්දී ඒවාගේ ෆේස් බුක් එකේ Script දාලා තියෙන නිසා ඒ සයිට් ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා මටනම් එපාම උණා