උඹල ඔච්චරටම කොලුත් කරනවද බන් ? මට නම් කෝල් එකක් එද්දී මරනවා වගේ. :lol: :rofl: :rofl:
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) May 16, 2022 #21 xengine said: උඹල ඔච්චරටම කොලුත් කරනවද බන් ? මට නම් කෝල් එකක් එද්දී මරනවා වගේ. Click to expand...
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere May 16, 2022 #22 chantel123 said: View attachment 171497 Click to expand... meka thamai denata thiyana supirima package eka
chantel123 said: View attachment 171497 Click to expand... meka thamai denata thiyana supirima package eka
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. May 16, 2022 #23 Airtel package eka benefits wadi bn.... 1GB Daily Limit ( 4G Only) Rs 199 + upwards Daily use ekata hodai....Download speed OK.... Heavy download walata name within Mobitel thamai
Airtel package eka benefits wadi bn.... 1GB Daily Limit ( 4G Only) Rs 199 + upwards Daily use ekata hodai....Download speed OK.... Heavy download walata name within Mobitel thamai
Lionzzz Well-known member Jan 18, 2014 3,555 1 3,576 113 Earth May 16, 2022 #24 xengine said: උඹල ඔච්චරටම කොලුත් කරනවද බන් ? මට නම් කෝල් එකක් එද්දී මරනවා වගේ. Click to expand... තාමත් ඉන්නවා Data off කරන් ඉන්න එවුන්. මැසෙජ් දානවට වඩා ලෙසී කෝල් කරලා කියන එක. Airtel Package එක හොද ඇති. අමුතුවෙන් සිම් මාරු කරන් නටන්න ඕන නෙ. අලුත් නම්බර් අරන්. ඩයලොග් තියෙන අයට, ඒ නම්බර් එක ඕන අයට මේ වැඩේ මරු. ------ Post added on May 16, 2022 at 11:20 AM Reactions: xengine
xengine said: උඹල ඔච්චරටම කොලුත් කරනවද බන් ? මට නම් කෝල් එකක් එද්දී මරනවා වගේ. Click to expand... තාමත් ඉන්නවා Data off කරන් ඉන්න එවුන්. මැසෙජ් දානවට වඩා ලෙසී කෝල් කරලා කියන එක. Airtel Package එක හොද ඇති. අමුතුවෙන් සිම් මාරු කරන් නටන්න ඕන නෙ. අලුත් නම්බර් අරන්. ඩයලොග් තියෙන අයට, ඒ නම්බර් එක ඕන අයට මේ වැඩේ මරු. ------ Post added on May 16, 2022 at 11:20 AM
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) May 18, 2022 #25 noone said: meka thamai denata thiyana supirima package eka Click to expand... Pre Paid නෙ. කොච්චර කාලෙකටද විශ්වාස නෑ.....!!
noone said: meka thamai denata thiyana supirima package eka Click to expand... Pre Paid නෙ. කොච්චර කාලෙකටද විශ්වාස නෑ.....!!
Sam Walton Well-known member Feb 5, 2018 815 685 93 Aug 1, 2022 #26 Lionzzz said: View attachment 171484 Triple Blaster 498 (On-Net) | Triple Blaster 577 (On-Net & Off-Net) හොදම දේ තමයි, මේ පාර ගනන් දාලා තියෙන්නෙ දැනට තියෙන බදු ඇතුලත්ව. Monthly Rental Rental498.00 (Including tax) Call Charges Free Outgoing - Voice Minutes to Any Network1000 minsOutgoing Rate - Voice to Any Network (Per Minute)Rs. 1.50 SMS Charges Free SMS to Any Network1000SMS Rate to Any NetworkRs. 0.20 Data Charges Free Data1.5GB anytime ------------DetailsMonthly Rental Rental577.00 (Including tax) Call Charges Outgoing (Voice) D2D FREE Minutes1000 minsFree Outgoing - Voice Minutes to Any Network1000 minsOutgoing Rate - Voice to Any Network (Per Minute)Rs. 1.50 SMS Charges D2D FREE SMS1000Free SMS to Any Network1000SMS Rate to Any NetworkRs. 0.20 Data Charges Free Data3GB anytime මෙක App එකෙන් Activate කරගන්න, දැනට Postpaid Connection එකක් තියෙනන්ම්, එක Upgrade / Downgrade කරන්න පුලුවන්. නැත්නම්, recommend කරෙ, තියෙන පොඩි පැක්ජ් එකකට Postpaid හදාගෙන, එකෙන් අලුත් Packages වලට Same Day Upgrade වෙන්න පුලුවන් කියලා. දැනට App එකෙන් කරගන්නවනම් ඔහොම තමයි කරන්න වෙන්නෙ.. Click to expand... Machg man 395 ekata change wela mekata change wenakota mey cycle eke ba next cycle eka wenakan inna kiyala msg ekak awa app eken. wena karaganna widihak tiyanawada?
Lionzzz said: View attachment 171484 Triple Blaster 498 (On-Net) | Triple Blaster 577 (On-Net & Off-Net) හොදම දේ තමයි, මේ පාර ගනන් දාලා තියෙන්නෙ දැනට තියෙන බදු ඇතුලත්ව. Monthly Rental Rental498.00 (Including tax) Call Charges Free Outgoing - Voice Minutes to Any Network1000 minsOutgoing Rate - Voice to Any Network (Per Minute)Rs. 1.50 SMS Charges Free SMS to Any Network1000SMS Rate to Any NetworkRs. 0.20 Data Charges Free Data1.5GB anytime ------------DetailsMonthly Rental Rental577.00 (Including tax) Call Charges Outgoing (Voice) D2D FREE Minutes1000 minsFree Outgoing - Voice Minutes to Any Network1000 minsOutgoing Rate - Voice to Any Network (Per Minute)Rs. 1.50 SMS Charges D2D FREE SMS1000Free SMS to Any Network1000SMS Rate to Any NetworkRs. 0.20 Data Charges Free Data3GB anytime මෙක App එකෙන් Activate කරගන්න, දැනට Postpaid Connection එකක් තියෙනන්ම්, එක Upgrade / Downgrade කරන්න පුලුවන්. නැත්නම්, recommend කරෙ, තියෙන පොඩි පැක්ජ් එකකට Postpaid හදාගෙන, එකෙන් අලුත් Packages වලට Same Day Upgrade වෙන්න පුලුවන් කියලා. දැනට App එකෙන් කරගන්නවනම් ඔහොම තමයි කරන්න වෙන්නෙ.. Click to expand... Machg man 395 ekata change wela mekata change wenakota mey cycle eke ba next cycle eka wenakan inna kiyala msg ekak awa app eken. wena karaganna widihak tiyanawada?
Lionzzz Well-known member Jan 18, 2014 3,555 1 3,576 113 Earth Aug 1, 2022 #27 Sam Walton said: Machg man 395 ekata change wela mekata change wenakota mey cycle eke ba next cycle eka wenakan inna kiyala msg ekak awa app eken. wena karaganna widihak tiyanawada? Click to expand... එහෙමද, එහෙනම් Dialog එකට යන්න වෙයි. මට එදා Call center එකෙන් කියපු එක තමයි මෙතන දැම්මෙ. Reactions: Sam Walton
Sam Walton said: Machg man 395 ekata change wela mekata change wenakota mey cycle eke ba next cycle eka wenakan inna kiyala msg ekak awa app eken. wena karaganna widihak tiyanawada? Click to expand... එහෙමද, එහෙනම් Dialog එකට යන්න වෙයි. මට එදා Call center එකෙන් කියපු එක තමයි මෙතන දැම්මෙ.