Dialog හොරු...🤔🤔🤔

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Dialog එකේ Home broadband usage එක බලන්න බෑ නේද??
    හැම මාසෙකම අන්තිම දිනයේදී System අව්ලක් කියලා වැටෙනවා..මේක හිතලා කරන වැඩක් කියලා මට හිතන්නේ..මොකද කට්ටිය Balance බලලා Download කරන එක නවතිනවානේ..

    Sms වලින් වත් Mydialog App එකෙන් වත් බෑ...
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Current Usage option එකෙන් පුලුවන් නේද බලන්න. මම මේ ඒක බලල තියෙන ටිකට බාන ගමන් ඉන්නෙ සේරම ටික හොය හොය නැති එව්ව.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    Dialog එකේ Home broadband usage එක බලන්න බෑ නේද??
    හැම මාසෙකම අන්තිම දිනයේදී System අව්ලක් කියලා වැටෙනවා..මේක හිතලා කරන වැඩක් කියලා මට හිතන්නේ..මොකද කට්ටිය Balance බලලා Download කරන එක නවතිනවානේ..

    Sms වලින් වත් Mydialog App එකෙන් වත් බෑ...

    Oka Hama masema end eke enawa ban.. mama customercare kata karala banna
     
    • Like
    Reactions: mazza

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Screenshot_2020-06-30-06-07-28.png

    මටනම් Data නම් ඉවරයි ඒත් 1GB ඉතුරුයි කියලයි පෙන්නන්නෙ.. අවසාන GB එක පාවිච්චි වෙන හැටි හොයන්න බෑ.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මගේ නම් එහෙම වෙලා නැහැනේ බන්
    My Dialog app එකෙන් පෙන්නනවා
    ඉඳල හිටල යූසේජ් එක පෙන්නන්නෙ නැතුව යනවා තමයි ඒත් ඒක ටිකකින් හරියනවා, මහ ලොකු වෙලාවක් ඒ අවුල තියෙන්නෙ නැහැ
    ඇප් එක වැඩ කරේ නැතත් සයිට් එක වැඩ හැමතිස්සෙම
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,198
    113
    Colombo
    මගේ නම් එහෙම වෙලා නැහැනේ බන්
    My Dialog app එකෙන් පෙන්නනවා
    ඉඳල හිටල යූසේජ් එක පෙන්නන්නෙ නැතුව යනවා තමයි ඒත් ඒක ටිකකින් හරියනවා, මහ ලොකු වෙලාවක් ඒ අවුල තියෙන්නෙ නැහැ
    ඇප් එක වැඩ කරේ නැතත් සයිට් එක වැඩ හැමතිස්සෙම

    Dialog wala horen data kapana seen eka ubatah wela tiyada ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Dialog wala horen data kapana seen eka ubatah wela tiyada ?
    මට එහෙම මීටර් වෙලා නැහැ බන්
    මගේ යූසේජ් එකේ හැටියට උන්ගෙ පෙන්නන ගාන හරි වගේ, දසමෙට මැනලා නම් නැහැ. ඒත් මට එහෙම ලොකු සැකයක් නැහැ
     
    • Like
    Reactions: bestdivx and lilman

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මාගෙ නම් billing date එක වෙන්නේ 21 බං. එදාට නම් අවුලක් නෑ.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    View attachment 83636

    මටනම් Data නම් ඉවරයි ඒත් 1GB ඉතුරුයි කියලයි පෙන්නන්නෙ.. අවසාන GB එක පාවිච්චි වෙන හැටි හොයන්න බෑ.
    matath oya seen eka thiyenawa iwara unama 1gb remaining pennanwa. system aulak wenna ona
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඩයලොග් කිව්වෙත් හොරකම තමයි.අත්දැකිමෙන් කියන්නේ.ඔය ඩයලොග් ඇප් එක එකවුන්ට් ඇක්ටිවිටි එක තිස්සෙම ඇහැ ගහගෙන ඉන්න.බලන හැම තිස්සෙම screen shot එකක් ගහල තියාගෙන රීලග පාර බලන කොට එක comapir කරන්න. Ppwap කියලා හොරාට අස්සෙ ඔබන ඒවා බලාගන්න පුළුවන්.දුටු තැන complain කරනන්න [email protected] එකට අතන මෙතන ආකෙඩි ගානෙ යන්න එපා උන්ට බලන්න බෑ.රෑට තමයි ගොඩක් වෙන්නෙ.උන්ට ඕක අල්ල ගන්න බෑ සල්ලි refund කරනවා
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Dialog wala horen data kapana seen eka ubatah wela tiyada ?

    ඔව් බං මන් 35GB වර්ක් ඇන්ඩ ලර්න් පැක් එක දාගත්ත. use කලාට වඩා ඉක්මනට ඉවරයි.

    සමහර වෙලාවට usage එක බලන්නත් බෑ තමයි. ඊට පස්සේ මෙන්න එකපාරට හෙන usage එකක් පෙන්නනවා.

    ඇප් එක වැඩ කරේ නැතත් සයිට් එක වැඩ හැමතිස්සෙම

    සයිට් එකෙත් ඒ අවුල එනවා හැමතිස්සෙම
     
    Last edited:
    • Like
    Reactions: lilman