Dialog 1Mbps unlimited connection

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    issara SLT 512kbps eka unlimited deela thibuna kaale, dialog dunna wi-max kiyala wireless unlimted internet. 1mpbs wage .

    e kaale nam eka sahena speed ekak, mokada 56kbps wage modem thama godak aya internet use kale.

    Habai, 1mbps speed ekak unlimited duunata, minissunta thamange kaalaya watinawa. So, high speed ewwa pawichchi karana trend eka wadi.

    p.s dialog wimax walin 1mbps dunna e kaale, eka minissunta dan 100mbps connection wage thama ithin, mokada eeta wada fast thibbe, lease lineui, 2mpps / 4mbps wage ewwai. ewa thin pawichchi kale godak welawata office wala. :)
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මුකුත් හිතෙන්නේ නෑ බන්
    24*7 ම pc එක දාගෙන ඉන්න වෙයි
    වැඩ කරන වෙලාවට වැඩේ ඉක්මනින් කරගන්නවා මිසක් ඉබි ගමණින් අනන්තයට යන එක තේරුමක් නැ වගේ නේ


    Good Point !

    Unlimited hoyanawata wadaa, thamanta one pramaanaya denagena best price ekata connection ekak ganna eka thamai honda.

    Example :

    Had 60gb SLT ADSL -Rs. 1490 + tax - Data ithuru wenawa

    Moved to 50gb Lankabell - Rs. 990 + tax

    Enough Data with saving of Nearly Rs . 500/=
    per month

     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    මුකුත් හිතෙන්නේ නෑ බන්
    24*7 ම pc එක දාගෙන ඉන්න වෙයි
    වැඩ කරන වෙලාවට වැඩේ ඉක්මනින් කරගන්නවා මිසක් ඉබි ගමණින් අනන්තයට යන එක තේරුමක් නැ වගේ නේ

    :yes:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Thawa wisthara dapan dan ganna puluwanda web site eke wisthara nane.1400 ta num labayi tax ekka kiyak weyida
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ :rolleyes:

    :lol:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ :rolleyes:

    අන්ලිමිටඩ් කීවත් සීමාවක්ට් ඉයෙනවනෙ 100mbps වුනත්, 300gb ගන්න වෙන පැකේජ් එකක් කීයක් වෙනවද, එතකොට මේක ලාබයිනෙ , හැබයි ඉතිං බ්‍රවුස් කරන්නම් එපා වෙනව :baffled::baffled:


    ඒත් මචන් කලින් එකා කිව්ව විදියට මුලු දවසෙම pc එක on කරන් ඉන්න එකෙන් current බිල් එකට කීයක් add වේවිද? ස්පීඩ් එකත් අනිවා ඕන බන්. නැත්තම් pakage එක අඩුම ගානේ 1000ta වත් දෙන්න ඕන. නැත්තම් තේරුමක්ම නෑ
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    කෝ බන් site එක ක් නැහැනේ සිරා මට වටිනවා බන් අපේ අහට නිකනුත් දවල්ට 3g වලින් 2mbps බන් ඒ නිසා අනිවා ගන්නවා සෙට් කරහන්කෝ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    කඩ්ඩ බැරි එකා;21955260 said:
    මචංල ඩයලොග්ල දෙන්න යන 1Mbps unlimited connection එක ගැන මොකද හිතන්නේ? :oo::baffled:

    කෝ කොහෙද එහෙම එකක් තියෙන්නේ ? උබ කියන්නේ අර උන්ගේ ෆේජ් එකේ දාපු ෆොටෝ කැල්ල ගැනනේ කවුද දන්නේ උන් ඕක නිකන් බොරුවට දැම්මා ද කියලා.