browsing walatanm hariyanne na. 24x7 download karana ekaktanam hodai. lankabell 1Mbps unlimited eka pawichi karapu un dannwa wedanawa 

1Mbps walin mona unlimited da banbrowsing walatanm hariyanne na. 24x7 download karana ekaktanam hodai. lankabell 1Mbps unlimited eka pawichi karapu un dannwa wedanawa
![]()
1400Maseta rental kiyada?![]()

Bump

මුකුත් හිතෙන්නේ නෑ බන්
24*7 ම pc එක දාගෙන ඉන්න වෙයි
වැඩ කරන වෙලාවට වැඩේ ඉක්මනින් කරගන්නවා මිසක් ඉබි ගමණින් අනන්තයට යන එක තේරුමක් නැ වගේ නේ

1Mbps walin mona unlimited da banbrowsing walatanm hariyanne na. 24x7 download karana ekaktanam hodai. lankabell 1Mbps unlimited eka pawichi karapu un dannwa wedanawa
![]()

Idm eken downld kraddi mb kiyak enawada meke

මුකුත් හිතෙන්නේ නෑ බන්
24*7 ම pc එක දාගෙන ඉන්න වෙයි
වැඩ කරන වෙලාවට වැඩේ ඉක්මනින් කරගන්නවා මිසක් ඉබි ගමණින් අනන්තයට යන එක තේරුමක් නැ වගේ නේ
how much ?
unge me dawas wala 4G connection walata offers thiyenawada ?

කඩ්ඩ බැරි එකා;21955312 said:ආසන්නව 125kb නමුත් ඉතින් ගොඩක් වෙලාවට මීට අඩු වෙයි.![]()
කඩ්ඩ බැරි එකා;21955325 said:දන්නෑ මචෝ මාත් හොයනව මට දෙකක් ගන්න ඕන.
උන්ගේ නොමිලේ වොයිස් ලයින් එකකුත් දෙන කතාවක් කියනව සමහරු කියනව දීල ඉවරලු අනේ මන්ද බන්. ඩයලොග් එකට කතා කරන එක ඊට හපන්. මම විනාඩි 27ක් ලයින් එකේ ඉදල එපාම වෙලා මමම කට් කරා.![]()

ela math hoyanawa bro. 2900 connection eka me dawas wala samaharu aduwata dena kathawak ekek kiwwa

මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ![]()

Details dana ganna widiyak nadda bn...
Price khomada danne na..!
මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ![]()