Dialog 2Mbps Unlimited එකෙන් GB 100 ක් බැලුවා

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,100
    882
    113
    33
    Srilanka
    :lol:

    image.png

    + Night time
    image.png
    meka 12am to 7am usage ekka da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොහොමද බං usage බැලුවේ. Unlimited packages වල data usage එක ඇප් එකේ පෙන්නනෙ නෑනේ

    @isurutmv

    1.png

    2.png

    3.png

    4.png

    Math use karanne oka.. okkoma hodai.. eth speend eka madi download walatai upload walatai
    Dialog Mobile Postpaid BB ද ? මම Mobitel එකේ 2Mbps එක දැමමා පට්ට් Slow ගතියක් තියෙනවා එකේ, එත් Dialog එහෙම නැහැ ඔයා Dialog Mobile BB දාලා බලන්න පැය 24 එකක් වගේ එකේනම් අවුලක් නැහැ වැඩිය.
    ------ Post added on Mar 16, 2024 at 2:47 PM

    video uparima keeye withara ewa balanda puluhanda..video keewe tutorial wage..screen recording
    විනාඩි 30 අඩු ඒවා නම් මචන් HD වලින් පුළුවන්
    ඊට වැඩි වෙන්න වෙන්න 720p , 480p වගේ වෙනවා.
    විනාඩි 5-6 වීඩියෝ නම් HD වලින්ම බලන්න පුලුවන්,

    2Mbps හින්දා ස්ලෝව් ගතියක් දැනෙන්නේ නැද්ද
    එහෙම අවුලක් නැහැ
    ------ Post added on Mar 16, 2024 at 2:50 PM
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක්ලික් ඇප් එකෙත් 90GB කිට්ටුවෙන්න යනවා..රු. 1010 ගෙවන්නේ
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ක්ලික් ඇප් එකෙත් 90GB කිට්ටුවෙන්න යනවා..රු. 1010 ගෙවන්නේ
    Hutch තමයි මම කලින් Use කරේ එකේ 100GB එක
    පට්ට Slow හවස 6 පස්සේ එක නිසා Dialog වලට මාරු වුනේ මම.,
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    @isurutmv

    1.png

    2.png

    3.png

    4.png

    Dialog Mobile Postpaid BB ද ? මම Mobitel එකේ 2Mbps එක දැමමා පට්ට් Slow ගතියක් තියෙනවා එකේ, එත් Dialog එහෙම නැහැ ඔයා Dialog Mobile BB දාලා බලන්න පැය 24 එකක් වගේ එකේනම් අවුලක් නැහැ වැඩිය.
    ------ Post added on Mar 16, 2024 at 2:47 PM

    විනාඩි 30 අඩු ඒවා නම් මචන් HD වලින් පුළුවන්
    ඊට වැඩි වෙන්න වෙන්න 720p , 480p වගේ වෙනවා.
    විනාඩි 5-6 වීඩියෝ නම් HD වලින්ම බලන්න පුලුවන්,

    එහෙම අවුලක් නැහැ
    ------ Post added on Mar 16, 2024 at 2:50 PM
    ඔහොම එකක් නෑ බං අපේ
     
    • Like
    Reactions: NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113
    meke unta upades denna yanne.
    man oya package eka kalin dala baluwa youtube ponnayek uda dagena hodayi kivva nisa.
    melo rahak nathi wesama package ekak.
    mata video ekak balanavanam 720p vath ona,nathnam vadak nene. meka 2024

    oya labbe package eka dage a puluwan balanna dialog karayage ammage chichchiya.

    ubalata video eke quality eka avlak nathnam, web brows karaddi balagena inna avulak nathnma araganin.

    man oya package eka aragena oya huththek kisi deyak karanna bari nisa extra 100gb gane deparakata gaththa.

    dialog ponnayonge vadakata athi package ekakata thiyenne netflix unlimited package eka.

    oka adukule 240p dagena balana unta hadapu package ekak.
    matanam speed nathnam huththo 1tb data r500 denava kivvath epa.

    payya,mechchara type kare thopita thiyena adareta neme,wesa dialog ekath ekka thiyena tharahata.
    quot karanna epa,kiyanna thiyena de kivva,puke amaruva thiyenavanam oka dagenama balapan
     
    මට 1080P ඕනේ , මටනම් 1080p වලින් බලන්න පුළුවන්
    මටනම් එහෙම අවුලක් නැහැ

    mamath oya package eka use krnne. 14+mbps enwa e unata dn masa ganaka idala
    View attachment 226427
    ඕවා දුන්න දවස් වල ඔහොම අවුලක් තිබ්බා
    1Mbps එකට ඔචර ආවා ඒ දවස් වල මම CC එකට කිව්වා උන් කිව්ව්ව දෙන අඩුම Speed එක කියල 1Mbps
    පස්සේ බිල් එක ගෙවන්න බැරි වෙලා Disconnect වුනා ඊට පස්සේ අය ගන්නකොට අඩු වෙලා
    ------ Post added on Mar 16, 2024 at 5:29 PM
     
    • Like
    Reactions: GigaChad and NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    ලංකාවේ ඉන්ටනෙට් ඔස්තාර්ලා මොන කතා කීවත් අඩු ගානකට ගන්න පුළුවන් හොදම කනෙක්ෂන් එකක් තමයි ඔය 2 එක.
     
    • Like
    Reactions: Nadun26

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,100
    882
    113
    33
    Srilanka
    මචන් ඔකේ ටොරෙන්ට් බාන්න පුලුවන්ද

    SLT Fiber
    ------ Post added on Mar 16, 2024 at 3:03 PM
    Torrent puluwan, den man torrents danne 12am to 7am ethule, 2 to 3.5 mb ethule hoda seeds tiyana torrent dwnload karanna puluwan
     
    • Love
    Reactions: NRTG