Dialog 2mbps Unlimited - හිතුවට වඩා හොදයිනේ

msan

Well-known member
  • Oct 17, 2017
    258
    261
    63
    කෝකටත් ආයී මාසෙකින් වගේ රිවීව් එකක් දාන්න බලන්න. :baffled:
    නෝර්මලි කොච්චර ඩේට ‍යූස් වෙනවද උබේ?
    275GB last 30 days

    patta shape, office wada welath awlak na. loku file ekak awaoth kohomath server ekata dala ai upload karana eka lesi.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මගේ අත්දකීම කාට හරි වැදගත් වෙයි කියල දැම්මේ . සොරි . අයේ නොදා ඉන්නම්
    Oka ganath ekka padui bng
    2mbps me dawas wala hatiyata honda package ekak neme
    Browsing ehema lowthma slow normal use karanna
    Mama eka parak week ekaka oka use karala 100GB+ use kalaa
    podi trick ekak thiyenwa habai full speed ganna
    dan nam wada da kiyanna danne ne :no:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    Oka ganath ekka padui bng
    2mbps me dawas wala hatiyata honda package ekak neme
    Browsing ehema lowthma slow normal use karanna
    Mama eka parak week ekaka oka use karala 100GB+ use kalaa
    podi trick ekak thiyenwa habai full speed ganna
    dan nam wada da kiyanna danne ne :no:
    Teams?
     
    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    Oka ganath ekka padui bng
    2mbps me dawas wala hatiyata honda package ekak neme
    Browsing ehema lowthma slow normal use karanna
    Mama eka parak week ekaka oka use karala 100GB+ use kalaa
    podi trick ekak thiyenwa habai full speed ganna
    dan nam wada da kiyanna danne ne :no:
    Thamath wada😌
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    2Mbps එක මම මාසයක් යූස් කරා
    මට නං ඔය තරම් හොඳක් තිබුනෙ නැහැ. youtube HD එපා වෙන තරමට බෆර් වෙනවා, netflix SD play wenne කොලිටි අජූතයි
    වෙබ්සයිට් එකක් ලෝඩ් වෙනකල් බලං ඉන්න වෙනවා, gmail එහෙම ලෝඩ් වෙන්න හැට පැයක් යනවා, මොනා හරි ඩවුන්ලෝඩ් කරගන්න ගියාම එපා වෙනවා පොඩි ෆයිල් එකක් උනත් එපාම වෙනවා
    හැබැයි Google meet, zoom එහෙම කිසිම අවුලක් නැතිව වැඩ group call එහෙම හොඳටම වැඩ වීඩියෝ ඔන් කරලත්
    පස්සෙ මම 4Mbps එකට මාරු උනා, මේක පට්ට youtube FHD කිසිම අවුලක් නැතිව බබා වගේ ලෝඩ් වෙනවා,netflix හොඳට ප්ලේ වෙනවා හැබැයි සැරින් සැරේ කොලිටි අඩු වෙනවා SD වලට, prime videos නුත් එමමයි.
    මේකෙත් gmail එක පොඩි වෙලාවක් යනවා ලෝඩ් වෙන්න, වෙන වෙබ්සයිට් උනත් ඉක්මනට් ලෝඩ් වෙනවා
    හැබැයි නෝමල් පැකේජ් ඉඳල මේකට මාරු උනගමන් ටිකක් ස්ලෝනස් එක දැනෙනවා, මාස දෙක තුනක් යූස් කරද්දි ඒක ගානක් නැතිව යනවා
    දැන් උනත් මම හොට්ස්පොට් එක දාල යූස් කරනකොට එක ස්පීඩ් කියල හොඳට තේරෙනවා.
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Oka ganath ekka padui bng
    2mbps me dawas wala hatiyata honda package ekak neme
    Browsing ehema lowthma slow normal use karanna
    Mama eka parak week ekaka oka use karala 100GB+ use kalaa
    podi trick ekak thiyenwa habai full speed ganna
    dan nam wada da kiyanna danne ne :no:
    trick eka matath kiyannako. PM ekak dantako plz