Dialog Mobile BB 2Mbps Unlimited එක මම Use කරන්නේ එකේ Youtube බලනකොට විනාඩි 10 අඩු Videos HD වලින් බලන්න පුළුවන් කිසි අවුලක් නැතුව.
හැබැයි විනාඩි 30 වැඩි Videos නම් ලෝඩ් වෙන්නේ නැහැ HD වලින් 480p වත් දාන්න ඕනේ එකට හේතුව මොකක් ද උබලා හිතන්නේ ? රු 3000 වගේ යනවා Bill එක
මම බැලුවේ Dialog 100GB Prepaid එක ගන්න.
හැබැයි විනාඩි 30 වැඩි Videos නම් ලෝඩ් වෙන්නේ නැහැ HD වලින් 480p වත් දාන්න ඕනේ එකට හේතුව මොකක් ද උබලා හිතන්නේ ? රු 3000 වගේ යනවා Bill එක
මම බැලුවේ Dialog 100GB Prepaid එක ගන්න.