Dialog 2mbps Unlimited - හිතුවට වඩා හොදයිනේ

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    slt 4g 2mbps එක හොදයි. මොනා හරි ඩවුන් වෙන්ඩ දාල යූටියුබ් බලන්ඩ පුලුවන් 1080. ඒ වෙලාවට 4mbps විතර එනවා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Mu nam Dialog eke wada karana ekek da koheda
    මගේ අත්දකීම කාට හරි වැදගත් වෙයි කියල දැම්මේ . සොරි . අයේ නොදා ඉන්නම්
     
    • Sad
    Reactions: jennt

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    i use the connection only for my tvbox, netflix + youtube + prime video working smoothly. definetly worth for me,

    මගේ අත්දකීම කාට හරි වැදගත් වෙයි කියල දැම්මේ . සොරි . අයේ නොදා ඉන්නම්
    uba dapan ban eka eka huttala kiyana widiyata wenas wennathuwa, un nemeine ube bill eka gewanne, 😂 😂
    ------ Post added on Nov 25, 2021 at 11:05 AM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    speed test please. habai meken. www.fast.com

    man hitanne ubata 2Mbps walata wada enawa ati
    1637820705009.png


    :lol: :lol: :lol: ඇත්ත කියාපං?? තෝ dialog එකේ නේද වැඩ කරන්නෙ??
    speed test please. habai meken. www.fast.com

    man hitanne ubata 2Mbps walata wada enawa ati
    saka nam dawasakata activate karan balapan
    ------ Post added on Nov 25, 2021 at 11:45 AM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෝකටත් ආයී මාසෙකින් වගේ රිවීව් එකක් දාන්න බලන්න. :baffled:
    නෝර්මලි කොච්චර ඩේට ‍යූස් වෙනවද උබේ?
    masayak use karana ekak na ban.
    Fiber data iwara una nisa sathiyakata dagaththe.
    Maseta 60GB daytime yanawa. Youtube, Teams, Zoom packages walata amatharawa.
    mata browsing walata speed madi dialog. 20mbps thibbath awul. ping awul nisa wenna athi . fiber thamai set wenne.
     
    • Like
    Reactions: jennt