Dialog 4G අවුලක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Dialog 4G පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ.

    උඹලා එක දිගට internet call (using Skype or similar) එකක් ගන්නකොට 15 mins වලට පස්සේ call එක drop වෙලා connection එක pause වෙන්නේ නැද්ද? මේ ප්‍රශ්නේ උඹලටත් තියෙනවද? ආපහු හරියන්න නම් disconnect කරලා ආයෙත් router එකට connect වෙන්න ඕනේ.