Dialog 4g ඉක්මනට කියහල්ල කොල්ලනේ

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Dialog 4g ඉක්මනට කියහල්ල කොල්ලනේ

    මන් මේ මාසෙ 3න් වෙනිද මගෙ connection එක ගත්තෙ dialog 4g 55gb pack එක.. මේ මාසෙ 11 වෙනිදගෙන් ඉවරයි කියල self care app එකේ වැටිල තියනව package එක.. එතකොට මන් මේ මුලු පැකේජ් එකම පාවිච්චි කරන කාලය දවස් 8 ක් විතර :baffled:

    දැන් කියහල්ලකො මගෙ බිල් එක හැදෙන හැටි? මුලු 1800 ම දෙන්න ඕනද නැත්තම් දවස් 7 ට විතරක් අදාලව උන් දවස් 7 ට හදල එවන ඊට අඩු ගානක්ද? මට මුලු 55gb ම මේ දවස් 4 ඇතුලත පාවිච්චි කලොත් කීයක බිල් එකක් විතර එයිද කියල

    පිං අත් වෙයි උඹලට මේ කඨින පිංකම් තියන දවසෙ :sorry:
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    GB55 ma use karapan. bill eka hadenne dawas ganata

    ඔව් මචන් මන් අර හැත්තට කෝල් කරල ඇහුවාම ඔහොම කිව්ව.. මට sure නැති හින්ද උඹලගෙන් ඇහුවෙ.. එතකොට අවුලක් වෙන්නැති වෙයි නේ බන්.. :D
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    dawas ganata hadanne machan man issara ahaddi ehema kyuwa
    mageth palaweni maseta aduwen awe Rs 400 ganak wage 25 - 25 GB package eke
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උඹ ඒ මාසෙ gb කීයක් පපාවිච්චි කලාද?:D

    man machan gb serama wage use kra 5 or 6 k ithuru wune dawas 10 or 12 k mathaka wdhata but hariyatama mathaka na machan.

    Dan nam kohomada danna eth e dawas wala ahaddi kyuwe dawas 30 use krana daws ganen bedala ena price eka kyala e kynne use krana dawas gane hatiyatane price eka hadanne
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    man machan gb serama wage use kra 5 or 6 k ithuru wune dawas 10 or 12 k mathaka wdhata but hariyatama mathaka na machan.

    Dan nam kohomada danna eth e dawas wala ahaddi kyuwe dawas 30 use krana daws ganen bedala ena price eka kyala e kynne use krana dawas gane hatiyatane price eka hadanne

    අද උන කෝල්.කලාමත් එහෙම කිව්ව.. ඒ කියන්නෙ මේ දවස් හතර ඇතුලත gb50ක් ඉවර කරන්න වෙනව:baffled: