Dialog 4G ඉවත් කරද්දී

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් දැන් අපි Fixed Broadband disconnect කලොත් උන් අපේ රවුටර් එක අරන් යනවලු නේද? ඒක නොදී ඉන්න බැරිද? :dull::dull::dull:
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    අපරාදේ බන් ඔව්ව ගත්තේ.....dongle එකෙන් ගියන් උන් හෙනට data කපනවා...... slt එක් ඒ අතින් හොදයි බන්....
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ai ain karann ? ow denna ona. oka 12k withara watinawa. n dan oya 2000ta 3000ta dunnata bun
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට ටෙලිකොම් තියෙනවා බං. රවුටරේ ගන්න කියලා ගත්තේ. මොකද මම ගෙදරින් පිට ඉන්නේ ගොඩක් වෙලාවට. හෙන ගහනවා දැන් 3000ක් පාඩුයි. :dull::dull:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    baha eka daenna one


    6000 yanu connection eke gaana

    :(

    ඕක තියා ගත්තා කියලා මොනවා කරන්නද...?? වෙන සිම් එකක් දාන්න කියලෑ......!!

    නෑ බං ලොක් එක කඩන්න පුළුවන්. එතකොට ඩොන්ගල් එකක් වගේ ඕන සිම් එකක් දාන්න පුළුවන් :confused:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    රවුටරේ බිම වැටිලා කැඩුන. මම ඒක විසි කරා. නගර සභාවේ/ප්‍රාදේශීය සභාවේ කුණු දාන තැන ඇති. ගිහිල්ල අරගන්න.
    :lol::lol::lol:

    "එහෙනම් මහත්මයා රවුටරේ වෙළඳපොලේ වටිනාකම රු.12000යි :lol: එක ගෙවන්නකෝ එහෙනම්." :sorry:

    ටහිකේ දාලා මෙහෙම කිව්වොත් :angry: