Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් 17Mbps තියනවනේ උඹට ඒකියන්නේ 17Mbps(1.7MB/ps) ඩවුන්ලෝඩ් වෙන්නේ ඇතිනේ බන් මොකට කන්නද පනස් ගනන් අරන්.... :growl:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචං ෆෝන් එකට 4ජී පෙන්නන්නෙ නැතිව රවුටර් එකට පෙන්නනවද බං
    මම ලගදි අපෙ අලුත්ගම සයිට් එකකට ඩයලොග් 4ජී එකක් දැම්මා. සිග්නල් කනු 4යි
    ඒත් මගෙ ෆෝන් එකේ H+ පෙන්නුවෙ බං
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගත්තා බං..:yes:

    අම්මටසිරි.. උඹ 4G මෙව්වා එකකින්ද ඔය යන්නෙ.. මගේ තව හොඳයිනේ.. මට කලකිරිලා හිටියෙ... හිත හැදුනා..:rofl:
    Kiyala wadak na bn. Hu**a signal kanu 2k enawa habai dawaltanm 12mbps wage enawa:)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මචං ෆෝන් එකට 4ජී පෙන්නන්නෙ නැතිව රවුටර් එකට පෙන්නනවද බං
    මම ලගදි අපෙ අලුත්ගම සයිට් එකකට ඩයලොග් 4ජී එකක් දැම්මා. සිග්නල් කනු 4යි
    ඒත් මගෙ ෆෝන් එකේ H+ පෙන්නුවෙ බං

    4n 1 mokkda?? Sim 1ka 128k(4g) ekakda?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් 17Mbps තියනවනේ උඹට ඒකියන්නේ 17Mbps(1.7MB/ps) ඩවුන්ලෝඩ් වෙන්නේ ඇතිනේ බන් මොකට කන්නද පනස් ගනන් අරන්.... :growl:
    මදිනේ බං.. :( මෙගාබයිට් හතරකින් වගේ බෑවෙනවා නම් හරි.. හැබැයි මචං ටොරන්ට් ෆිල්ම් තුනක් දැම්මත් ඒ තුනම මෙගා එක පැනලා බෑවෙනවනේ.. මම මේ හෙන ගේමක් දෙනෝ The Mask ෆිල්ම් එක ගන්න.. සීඩ්ස් නෑ බං..:no: ඒක මරු ෆිල්ම් එක..:love:

    ගාල්ලේ එවුන්ට මොන 4G ද බන්? GPRS වත් නැතුව.... :rofl:
    ඇයි උඹ ගාල්ලෙ නෙමෙයිද..:angry:

    මචං ෆෝන් එකට 4ජී පෙන්නන්නෙ නැතිව රවුටර් එකට පෙන්නනවද බං
    මම ලගදි අපෙ අලුත්ගම සයිට් එකකට ඩයලොග් 4ජී එකක් දැම්මා. සිග්නල් කනු 4යි
    ඒත් මගෙ ෆෝන් එකේ H+ පෙන්නුවෙ බං
    ඒක නම් දන්නෑ කොල්ලො..:no:

    Kiyala wadak na bn. Hu**a signal kanu 2k enawa habai dawaltanm 12mbps wage enawa:)
    යකෝ කටු හතරක් පෙන්නලත් ඔච්චරද ස්පීඩ් එක.. මමත් ෆුකේ අමාරුවට ගිගා හැටේ එකක් ගත්තෙ.. බාන්න දෙයක් නෑ බං.. හෙටනේ පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙ.. ගත්තෙ පෙරේදනේ.. ඉතිං දවස් හතරට දවස් ගාණට කිව්වා බිල් එක හැදෙන්නෙ.. ගිගා ගාන අපරාදෙනේ බං.. ඒ මචං.. මට දැන් ලබන මාසෙ හතර වෙනිදට නේද බිල් එක එන්නෙ.. මේ මාසෙ එන්නෙ නෑ නේද..?

    ඉතින් සහෝ ඔයා සල්ලි කාරයානේ
    පිස්සුවක් ඇතෑ බං.. සල්ලිකාරයෙක් නම් කෙල්ලගෙන් ඉල්ලගන්නවද උක්කුවො..:dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මචං ෆෝන් එකට 4ජී පෙන්නන්නෙ නැතිව රවුටර් එකට පෙන්නනවද බං
    මම ලගදි අපෙ අලුත්ගම සයිට් එකකට ඩයලොග් 4ජී එකක් දැම්මා. සිග්නල් කනු 4යි
    ඒත් මගෙ ෆෝන් එකේ H+ පෙන්නුවෙ බං
    mobile 4g danata deela thiyenne me areal walata witharai ban

    • Colombo city
    • Jaffna
    • Kandy
    • Negombo
    • Wattala
    • Gampaha
    • Kurunegala
    • Galle
    ubalage paththata oya deela aththe fixed 4g (2300mhz),ekai phone eke pennanne naththe.apitath fixed 4g thiyeanwa but thama mobile 4g(1800mhz) deela na :angry: (fixed lte spectrum eka 2300mhz,galaxy s4 2300mhz support karanneth na,ekai pennanne naththe)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මදිනේ බං.. :( මෙගාබයිට් හතරකින් වගේ බෑවෙනවා නම් හරි.. හැබැයි මචං ටොරන්ට් ෆිල්ම් තුනක් දැම්මත් ඒ තුනම මෙගා එක පැනලා බෑවෙනවනේ.. මම මේ හෙන ගේමක් දෙනෝ The Mask ෆිල්ම් එක ගන්න.. සීඩ්ස් නෑ බං..:no: ඒක මරු ෆිල්ම් එක..:love:

    උඹ මාල කතානේ බිජ්ජෝ කියන්නේ 7MB/ps වේගෙනික් බෑවෙනව

    කියන්නේ ස්පීඩ් එක 70Mbps Display කරන්න ඕනි යකෝ එහෙම

    නෑ හැම වෙලේම උන්ගේ වයර් කනෙක්ශන් එකක් නෙවෙයි නේ බන්

    පොරොන්දුවෙන ස්පීඩ් එක එකදිගටම දෙන්න බැරි....ඒත් බිසී නොවෙන

    වෙලාවක් නම් එල එහෙමයිම කියලත් නෑ මයෙ හිතේ සිග්නල් කනු එකයි

    නේද තියෙන්නේ උඹට ඕක වැඩි උනාමත් හරි කෑල්ලගේ දිහාට ස්පීඩ් ඒකයි බන්....

    තව දෙයක් ටවර් එකට දුරයිද බන් උඹ ඉන්න දිහා ඉඳලා

    ගස් කොලන් එහෙම පට්ටෙටම තියනවද එතකොටත් ඩ්‍රොප් වෙනව සිග්නල් බන් :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    mobile 4g danata deela thiyenne me areal walata witharai ban

    • Colombo city
    • Jaffna
    • Kandy
    • Negombo
    • Wattala
    • Gampaha
    • Kurunegala
    • Galle
    ubalage paththata oya deela aththe fixed 4g (2300mhz),ekai phone eke pennanne naththe.apitath fixed 4g thiyeanwa but thama mobile 4g(1800mhz) deela na :angry: (fixed lte spectrum eka 2300mhz,galaxy s4 2300mhz support karanneth na,ekai pennanne naththe)

    එතකොට කිරිබත්ගොඩ 4ජී පෙන්නනවනෙ බන්ස්.
    ඒ ඇයි?
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එතකොට කිරිබත්ගොඩ 4ජී පෙන්නනවනෙ බන්ස්.
    ඒ ඇයි?

    හරි ඉතින් අඟලක් අඟලක් ගානේ මායිම් කරලා දාන්න බෑනේ බන්

    පොඩ්ඩක් තේරුම් ගනිං....ප්‍රධාන නගර ටික උන් දෙනවා ඒ අතර

    අනිත් ඒයයෙත් 4G තියනවා..නැත්තේ නෑ උන්ගේ මැප් එකේ නැත්තේ

    සම්පූරණ 4G කවරේජ් එකක් නැති නිසා සම්පූරණ කල වහාම මැප් එක අප්ඩේට් වෙනවා
     
    Last edited: