ෆක..කෙල්ලගෙන් හම්බවුණේ..
අසූදාහක් ගත්තා..
ahuwama kiyanne adath biwwa...eeyeth biiwwa..hetath bonawa....
athe sathe nah... naya wela inne.... balapuwama muu kollo serama walata adala daala... kollanta wela katha kiyanwa... unta bonna purudu karanawa...mu shape eke hamba karagena....![]()
ape boss latath duwala hitiyanam![]()
![]()
![]()

:O අඩෝ මූ මේකෙ උන්ට ආතල් දිදී හෙන ගානක් හම්බකල්ලනෙ බොල :O

ahuwama kiyanne adath biwwa...eeyeth biiwwa..hetath bonawa....
athe sathe nah... naya wela inne.... balapuwama muu kollo serama walata adala daala... kollanta wela katha kiyanwa... unta bonna purudu karanawa...mu shape eke hamba karagena....![]()
බැටරියට තව පන්සීයක් ගත්තා..
එක කට්ටයි බං සිග්නල් තියෙන්නෙ.. ටෙස්ට් කරන්න කට්ටිය එවන්නද ඇහුවම මං කිව්වා ඕන නෑ කියලා..
කෙල්ලගෙ ගෙදරට ස්පීඩ් තියෙනවා.. පනස් තුනයි ගාණක් පෙන්නනවා.. මෙහේට නෑ බං.. 

Optimum online connection ekak ganin sinhalayata..Dialog buyp

bump tama machan
තෝ ඉන්නේ ගාල්ලේ නේද
සුත්තෝ අනිවා සිග්නල් ඇති නැත්තම් පැනපිය ළිඳේ
kalin promotion ekak thibba... ethakota okkotama 5000/= wage yanne... dan thiyenawada danne nehe...

Podi Silva - පොඩි සිල්වා;17981164 said:apitath bossek duwek set wewa

දන්නා කෙනෙක් කියයි

මචන්ලා ඩයලොග් එක විකුනන සීන් එකක් තියෙනවද බන්?![]()
වෙලාවට අද වැඩිය කට්ටිය හිටියෙ නෑ ගියපු ගමන් කරගෙන ආවා වැඩේ..
අලුත් කෙල්ලො වගයක් හිටියෙ බං.. උන් පිස්සු හුටං.. 
එහෙම සීන් එකක් නම් දන්නෑ.. හැබැයි ස්ටාෆ් එකේ බාගෙට බාගයක්ම අඩුයි බං.. ඉස්සර හම්බානෙක කට්ටිය හිටියා ඩයලොග් එකේ..වෙලාවට අද වැඩිය කට්ටිය හිටියෙ නෑ ගියපු ගමන් කරගෙන ආවා වැඩේ..
අලුත් කෙල්ලො වගයක් හිටියෙ බං.. උන් පිස්සු හුටං..
Podi Silva - පොඩි සිල්වා;17982558 said:yhplnen set ekal gedara yawwa bn

මම හිතන්නෙ බං ස්ටාෆ් එක අඩු කරන්න ඇති.. මොකද ඩයලොග් උන්ට කෙලෙව්වනේ.. ඉන්න අයත් ඔක්කොම වගේ අලුත් බං.. දැකල පුරුදු එකම එක කොල්ලයි හිටියෙ..

උබ ලංකාබෙල් බැලුවේ නැද්ද?
කවරේජ් නැහැ කිව්ව මචං.. චෙක් කරලා තේරුමක් නැහැ කිව්ව ඒ නිසා..
ඊට පස්සෙ තමා ඩයලොග් එකට ගියේ.. එයාලා කාටද කෝල් කරලා ඇහුවා.. කෝල් කරපු එකා කිව්වා කට්ටක් හෝ දෙකක් තමා ඇත්තෙ කියලා.. ඉතිං අර කෙල්ල කිව්වා සර් සිග්නල් කටු දෙකක් හරි එකක් හරි තියෙනවා කියන්නෙ.. ඒක නිසා ගන්නෙපා.. සිග්නල් කටු තුනක් තියෙනවා නම් තමා අපිට රවුටර් එක දෙන්න කියල තියෙන්නෙ.. මොකද නැත්තං ස්පීඩ් අඩුයි කියලා.. මං කිව්වා කමක් නැහැ.. මෙගාබයිට් එකකින් ඩවුන්ලෝඩ් වුණත් ඇති.. ඔන්න ඕක දෙන්න නංගියා කියලා.. අරන් ආවා බං.. කිව්ව වගේම එක කට්ටයි..
ඒපාර කෙල්ලගෙ ගෙදරට ගිහින් ගහලා බැලුවා.. ටහිකෙයි දාලා.. කටු පහම පිරුණා.. මෙගා පනස් ගාණක් පෙන්නුවා ස්පීඩ් ටෙස්ට් එකේ..
බැලුවා..කවරේජ් නැහැ කිව්ව මචං.. චෙක් කරලා තේරුමක් නැහැ කිව්ව ඒ නිසා..
ඊට පස්සෙ තමා ඩයලොග් එකට ගියේ.. එයාලා කාටද කෝල් කරලා ඇහුවා.. කෝල් කරපු එකා කිව්වා කට්ටක් හෝ දෙකක් තමා ඇත්තෙ කියලා.. ඉතිං අර කෙල්ල කිව්වා සර් සිග්නල් කටු දෙකක් හරි එකක් හරි තියෙනවා කියන්නෙ.. ඒක නිසා ගන්නෙපා.. සිග්නල් කටු තුනක් තියෙනවා නම් තමා අපිට රවුටර් එක දෙන්න කියල තියෙන්නෙ.. මොකද නැත්තං ස්පීඩ් අඩුයි කියලා.. මං කිව්වා කමක් නැහැ.. මෙගාබයිට් එකකින් ඩවුන්ලෝඩ් වුණත් ඇති.. ඔන්න ඕක දෙන්න නංගියා කියලා.. අරන් ආවා බං.. කිව්ව වගේම එක කට්ටයි..
ඒපාර කෙල්ලගෙ ගෙදරට ගිහින් ගහලා බැලුවා.. ටහිකෙයි දාලා.. කටු පහම පිරුණා.. මෙගා පනස් ගාණක් පෙන්නුවා ස්පීඩ් ටෙස්ට් එකේ..

ඕවල ඉන්නේ ඇන්ටිලා නේ, උබ ඇන්ටි කෙනෙක්ටද නංගි කිව්වේ ?
amplify කරලා බැලුවේ නැද්ද?
http://www.ebay.com/sch/i.html?_odk...ilfy.TRS0&_nkw=4G+ampilfy&ghostText=&_sacat=0
ebay එකේ තියෙනවා amplify කරන්න පුලුවන් ඇන්ටෙනා එහෙම.![]()