උදව්වක් ඕනේ - Dialog 4G රවුටර් එක ගැන

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උදව්වක් ඕනේ - Dialog 4G රවුටර් එක ගැන

    කටිට්යටගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ. අපේ ඔෆීස් එකේ දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් 4G රවුටර් එකක් වයි-ෆයි විදියට ඩිවයිසස් සම්බන්ද වෙන්න දීලා. මට පුලුවන්ද සම්බන්ද වෙලා තියන ඩිවයිසස් මැනෙජ් කරන්න. මැක් ෆිල්ටර් දාන ලිමිට් එකක් තියනව ඩයලොග් රවුටර් එකේ. එකත් වැඩි කරගන්න. යුසේජ් ලිමිට්ස් දාන්න ක්‍රමයක් තියනවද ගැජට් එකක් අරගෙන හරි
     
    • Like
    Reactions: Ithika mithika

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░