Dialog 4G මොනිටෝර් කරන්නේ කොහොමද?

Aug 17, 2014
1,670
131
0
Dialog 4G මොනිටෝර් කරන්නේ කොහොමද?

යාලුවනේ,

මම ඊයේ ඩයලොග් 4G connection එකක් ගත්තා.

Usage එක මොනිටෝර් කරන්නය් ස්පීඩ් එක ලිමිට් කරන්න පුළුවන් software කැල්ලක් කියන්නකෝ :(:(:(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දන්නෑ බං.. මාත් ඔය හුට්ටක් තමා පාවිච්චි කරන්නෙ.. ගිගා හැට ගැවෙන්නවත් මදි..:(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    මං දන්නෑ බං.. මාත් ඔය හුට්ටක් තමා පාවිච්චි කරන්නෙ.. ගිගා හැට ගැවෙන්නවත් මදි..:(
    duka thama ban
    wena ratakata maru weyan ausi usa wage
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lanka bell 4g upset da ?
    25 gb 950
    කවරේජ් එක අඩුයි මචං උන්ගෙ..:(

    Dialog 4G - 60GB එකට 60GBම දෙන්නෑ බං.. මට නම් ශුවර්.. 55GB වගේ දෙන්නෙ.. 25GB එකට 23GB වගේ දෙන්නෙ..:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    duka thama ban
    wena ratakata maru weyan ausi usa wage
    ඔව් බං.. රුපියල් හාරදාහක් බිල් එක.. කරන මගුලකුත් නෑ.. ගිගා හැට ගිහින්.. ඒත් homerouter.cpe ගිහින් බැලුවම GB හැටක් ගිහින් නෑ..:growl:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    Dialog 4G - 60GB එකට 60GBම දෙන්නෑ බං.. මට නම් ශුවර්.. 55GB වගේ දෙන්නෙ.. 25GB එකට 23GB වගේ දෙන්නෙ..:growl:

    mata nam bn use karana eka e GB gaanama enawa bn test karanakota netwok monitor soft walin

    ඒත් homerouter.cpe ගිහින් බැලුවම GB හැටක් ගිහින් නෑ..:growl:

    Dialog 4G router page eke statistics hariyata accurate na bn hugak aduwen penanne ..

     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    ඔව් බං.. රුපියල් හාරදාහක් බිල් එක.. කරන මගුලකුත් නෑ.. ගිගා හැට ගිහින්.. ඒත් homerouter.cpe ගිහින් බැලුවම GB හැටක් ගිහින් නෑ..:growl:
    ayyo salli ban
    sirawata gewana ganata hariyata gb ganak deepan wadak nah ithin ban:dull::dull:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    www.connect.dialog.lk ගිහින් රෙජිස්ටර් වෙයන්
    ඊට පස්සේ උඹේ තියන කනෙක්ෂන් සෙරම ඒකට ඇඩ් කරපන් (මොබයිල්, 3G, 4g, ඩයලොග් tV,...)
    ඊට පස්සේ ඕකට ලොග් වුනාම මොබයිල් කනෙක්ෂන් වල නම් ඩීටේල් බිල් එක පෙනන්නවා
    Perday TV වල එකවුන්ට් බැලන්ස් එක පෙනන්නවා
    3G වල බිල පෙන්නනවා

    ඔය හැම හුත්$%ක්ම ඇඩ් කළාම ඒ ඒ කනෙක්ෂන් එකට pin code එකක් එනවා
    4G වල නම් SMS එක්න්නේ උබ කනෙක්ෂන් එක ගන්න fill කරපු ෆෝම් එකේ දාපු ඊමේල් එඩ්‍රස් එකටයි


    GM6zeZd.jpg