Dialog 4G 15% Vat to 1st November

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්ද අවා නම් උබෙන් අහලද tax ගහන්නේ
    උබ නම් බුරුවෙක්‌
    :lol::lol::lol:
    ඔච්චරද මුලු කමෙන්ට් එකෙන්ම අල්ල ගන්ඩ පුලුවන් උනේ,:confused: එතනොල් , බියර් ගැන් මීක් නැ අපි කැල්ල අල්ලගෙන :lol::lol::lol: ඔන්න ඔහොමයි කට්ට්ය රෙද්දත් නැතුව මහ බැකුව හොරා කාල බිලියන 10.1 ක් හොරාකාපු වද &න්නයට කඩේ යන්නෙ.:baffled:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    දැනට අන්තර්ජාල සේවා මත පවතින බදු ප්‍රමාණය 12.24% යි. VAT අය වෙන්නේ නෑ.

    Data related services (Mobile & Fixed Broadband)

    Telecommunication Levy-10.20%
    Other Government Levy -2.04%
    Total Effective Tax-12.24%

    නමුත් අලුත් බදු පනතට අනුව අන්තර්ජාල සේවා වලට ඉහත බදු වලට අමතරව VAT 15% ත් එකතු කර විට මුළු බදු ප්‍රමාණය 27% වෙනවා. ඒක ලොකු ගානක වෙනසක්. කලින් මේකට මතක විදියට VAT 12% ක් තිබිලා මහින්ද රාජපක්ෂ VAT ඉවත් කළා තොරතුරු තාක්ෂනය දියුණු කරන්න ඕනේ කියලා මට මතක විදියට.

    owa kiyanna epa meke ranilta puka dena ewun set eka duwagena ewit meke guuu kawi
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔච්චරද මුලු කමෙන්ට් එකෙන්ම අල්ල ගන්ඩ පුලුවන් උනේ,:confused: එතනොල් , බියර් ගැන් මීක් නැ අපි කැල්ල අල්ලගෙන :lol::lol::lol: ඔන්න ඔහොමයි කට්ට්ය රෙද්දත් නැතුව මහ බැකුව හොරා කාල බිලියන 10.1 ක් හොරාකාපු වද &න්නයට කඩේ යන්නෙ.:baffled:

    උබට මොලේ කළදක්වත් නැද්ද යකෝ
    අච්චර හොරා කාපු එකා හරි කියලා මං කොහේ හරි කියල තියනවද
    උබත් එක්ක කතා කරාවට වැඩ හොදයි මිකන් ඉන්න ඒක
    සිරාම උබ එක්ක පවුද්ගලික තරහක් මගේ නෑ කියල දන්නවනේ උබ?
    එත් කියන්නම්
    උබට මොලේ කල්දක්වත් නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    48% නම් කවදාවත් අපි ටැක්ස් ගහන් නැ ඔයිට වඩා බදු ගහල ආදායම හොයන්ඩ පුලුවන් දේවල් තියෙනව මෙන්න නිවුස් එක කියවල තේරුම් ගනින් මහින්දගෙ සහ වද &න්නයගෙ වෙනස.

    'පසුගිය රාජපක්‍ෂ රජය විසින් එතනෝල් ලීටරයක් සදහා ආනයන බදු ලෙස රුපියල් 190ක් ගැසුවද නව රජය විසින් එය එක් එතනෝල් ලීටරයක් සදහා රුපියල් දහයක් (10) දක්වා අඩු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
    ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.අහිංසක මිනිසුන් මත වැට් බදු නොපනවා එතනෝල් බද්ද පැවති ලෙසම තිබුනේ නම් රුපියල් කෝටි 1800ක් උපයා ගත හැකිව තිබූ බවද ඔහු එහිදී කියා සිටියේය.'

    ඔය සෙතේමයි අත්වෙලා තියෙන්නෙ බියර් ආනයනයට, බියර් ආනයන බද්ධක් නැ, ආනයනය ටැක්ස් ෆ්‍රී කරල කොහොමද වෙනස සැපද ?? බදු ආධායක් හොයන්ඩ ක්‍රම තියෙනව ඔනෙ තරන්, රවියල ලොකු බිස්නස් කරායන්ගෙන් කුට්ටිය අරගෙන පොඩි මිනිහට බඩේ පාර දෙනව, මහින්දල කරේ ඒක නෙමේ, තව තේරෙයි ඉස්සරහට යද්දි.

    උබට ඉතුරු ටිකනේ quote කරගන්න ඕන උනේ
    ගොන් බිජ්ජෝ
    මොකා වැරැද්ද කලත් වැරදි
    කොළ නෙමෙයි නිල නෙමෙයි රතු උනත්
    කරේ වැරදි නම් වැරදි
    උබට මේක මම කියන දෙවෙනි පාර
    ඔදකින් උබ නම්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    දැනට අන්තර්ජාල සේවා මත පවතින බදු ප්‍රමාණය 12.24% යි. VAT අය වෙන්නේ නෑ.

    Data related services (Mobile & Fixed Broadband)

    Telecommunication Levy-10.20%
    Other Government Levy -2.04%
    Total Effective Tax-12.24%

    නමුත් අලුත් බදු පනතට අනුව අන්තර්ජාල සේවා වලට ඉහත බදු වලට අමතරව VAT 15% ත් එකතු කර විට මුළු බදු ප්‍රමාණය 27% වෙනවා. ඒක ලොකු ගානක වෙනසක්. කලින් මේකට මතක විදියට VAT 12% ක් තිබිලා මහින්ද රාජපක්ෂ VAT ඉවත් කළා තොරතුරු තාක්ෂනය දියුණු කරන්න ඕනේ කියලා මට මතක විදියට.
    sorry not 27%
    effective tax more than that.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    djnick;20849871[SIZE=3 said:
    ][/SIZE]උබට මොලේ කළදක්වත් නැද්ද යකෝ
    අච්චර හොරා කාපු එකා හරි කියලා මං කොහේ හරි කියල තියනවද
    උබත් එක්ක කතා කරාවට වැඩ හොදයි මිකන් ඉන්න ඒක
    සිරාම උබ එක්ක පවුද්ගලික තරහක් මගේ නෑ කියල දන්නවනේ උබ?
    එත් කියන්නම්
    උබට මොලේ කල්දක්වත් නෑ
    හොරා කැවට විරුද්ධ නම් මොනවද තවත් කියවන්නෙ, අනේ මන්ද ඉතින් මොලේ හොද නැත්තෙ කාගෙද කියල තේරෙනව.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Pissyda yako ubata
    30% k tax gahanna uba hithuwada me weed kiyala :D
    Anyways itin abahi una ma nam eh wage ne :P
    15% wenna athi bng
    30% k gahana eka nam practical na bng
    Habai kiyannath ba ne
    Ehema unoth 1500 bill ekata 450k add wenawa ne :shocked:

    Internet ona ne bn. ETCA awama Indian karayo kiyala dei internet nathuwa IT industry eke billions gananan hoyanne kohomada kiyala :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Pissyda yako ubata
    30% k tax gahanna uba hithuwada me weed kiyala :D
    Anyways itin abahi una ma nam eh wage ne :P
    15% wenna athi bng
    30% k gahana eka nam practical na bng
    Habai kiyannath ba ne
    Ehema unoth 1500 bill ekata 450k add wenawa ne :shocked:
    I'm sorry to interrupt you:baffled: yes its Nealy 30%

    ඒක වෙන්නේ මෙහෙමයි. උඩ එකෙක් කියල ඇති. මං වෙන ත්‍ර්ඩ් එකකුත් දාල ඇති;)

    උබ කෝල් එකක් ගත්තොත් (විනාඩියකට රුපියලක් අය කරන)

    දැනට

    රුපියල් 1.00 ‍x (
    Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755

    ඒකියන්නේ රුපියල් 1000ක් කෝල් ගත්තොත් ටැක්ස් ගහනවා 275. මුළු ගාන රුපියල් 1275.50

    නොවැම්බර් 1න් පස්සේ

    රුපියල් 1.00 ‍+ 1x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755 * 15% වැට් = 1.4668

    ඒකියන්නේ රුපියල් 1000ක කෝල් ගත්තොත් ටැක්ස් එක 467යි. ගෙවන්න ඕනේ 1467ක්
    මුලු ටැක්ස් එක 46.7% වෙනවා:sorry:

    උබ ඉන්ටනෙට් යූස් කරන්වා නම් එකක් ගත්තොත් (පැකේජ් එක මාසෙකට රුපියල් 1000ක් නම්)

    දැනට

    රුපියල් 1000 + 1000 (
    Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = රුපියල් 1122 ගෙවන්න ඕනේ

    නොවැම්බර් 1න් පස්සේ

    1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = 1122 *15% වැට් = 1290.

    ඒ කියන්නේ මුලු ටැක්ස් එක 29% වෙනවා.:P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේවා හොරට ගන්න ක්‍රමයක් නැද්ද මචන් . 15% කිව්වට 29% එකතුවෙනවා නේද ? :baffled::baffled::baffled:
     
    :yes: