Dialog 4G connection එකක් ගන්න විස්තර අහල පොඩි chat එකක් දැම්මා අද උදේ. 

අන්තිමට ඉතින් Data Cycle එක ගැන ඇහුව. මෙකි නිකන් රඟ දැම්මේ මම වෙන cycle එකක් ඇහුව වගේ.

අන්තිමට disconnect කරලා යන්න ගියා කියපන්කො