Dialog 4G Data Reset වීම.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    Dialog 4G Home broadband router එකේ ඩේටා රීසෙට් වෙන දවස කවදද? සම්බන්ධතාවය ඇක්ටිව් වුනු දවසද? දන්න කෙනෙක් කියපල්ලකෝ හරියටම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    mage routers 3 dawas 3 k tiyenne :D

    dialog website එක හරහා Usage එක බලනකොට data expire වන දිනය පෙන්වනවද? නැත්නම් කොහොමද දැනගන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    dialog website එක හරහා Usage එක බලනකොට data expire වන දිනය පෙන්වනවද? නැත්නම් කොහොමද දැනගන්නේ.

    ow My Account එකට Add කරන්න එතකොට පෙන්වනවා.
    නැත්තම් Call කරලා අහන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    තෑන්කස්

    Call කලාම උන් ගොන් කතා කිව්වොත්.
    Facebook වලින් අහන්න පුලුවන් හැබැයි උදේ 9 ඉදලා 5 වගේ වෙනකම් විතරයි Reply කරන්නේ
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Dialog Self Care app eka phone ekata install karala Broadband account eka ekata add karanna. ethakota Data Usage, Data Reset Date, Data History, Bill Info okkoma bala ganna puluwan.